ගෙදර වැඩකට ග්‍රයින්ඩර් එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ගෙදර වැඩකට ග්‍රයින්ඩර් එකක්

    ගෙදර වැඩකට ග්‍රයින්ඩර් එකක් ගන්න ඕන. ජනෙල් දොරවල් ටික කපල පොලිෂ් කරගන්න.
    මම කලින් පාවිච්චි කරල නෑ. අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?
    ගන්න කලින් මොනවද බලන්න ඕන.
    දන්න අය උපදෙස් ටිකක් දෙන්නකො
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    සෑන්ඩින් මැශින් එකන් නේද ඔයවැඩේට හොද..
    ග්‍රයින්ඩර්යෙන් කැපෙනවා වැඩී. මම ඒකක් ගත්තා, wood sander machine එකක්
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    සෑන්ඩින් මැශින් එකන් නේද ඔයවැඩේට හොද..
    ග්‍රයින්ඩර්යෙන් කැපෙනවා වැඩී. මම ඒකක් ගත්තා, wood sander machine එකක්

    ඒ මොකද්ද මචං.
    ලැකර් ගාලා තියෙන්නෙ.ඒවා යවන්න ඔන
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඒ මොකද්ද මචං.
    ලැකර් ගාලා තියෙන්නෙ.ඒවා යවන්න ඔන


    Eken Lakar yawannanam, mata no idea.
    Aluth windows kapala WATER BASE karanna ganne oka.
    5500k wage.



    t59cmUa.jpg

    [
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ශ්‍රී සංගරාජ මාවතේ තියෙන්නෙම ඒ කඩ ගනින් එකක් 3400/= සිට ඉහලට තියනවා චයිනීස් බෑන්ඩ් මාස 6ක වොරන්ටි එක්ක අගල් 41/2 ගනින් අගල් 4 ට වඩා වැඩ වලට පහසුයි ‍පොඩ්ඩක් කථා කරලා හොයලා බලලා ගණන් අඩු කරලා ඉල්ලපන්
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Araken loku layer ekak( thattuwak) kepila yanawa thathpareta dekata, anisa careful wenna oni.hethuwa ravumata vegayen kerakena nisa. Hebei samahara then ubata athin kapannath wenawa,grinder eka ravum nisa straight place walata eka danna be

    Sander eken venne vali kadadasiya thiyana squre kotasa vibrate wena eka.So meken wood eka kepenne hemeeta .Enisa ekaakareewa, krameta mathupita kapaganna puluwan.Meka kotu hedaa nisa ona straight place ekak straigh vidiyatama kapanna puluwan.


    Ube requiremnt eka gena mata hariyatama kiyanna be, best mokakda kiyala.
    Hethuwa parana uluwahuwala mathupita godak kunu,dust or Laqour galaa thiyanawanam sander eken kapanna time yanna puluwan. Araken nam basa basa gala kepenawa.But parissamin kapapan.
    You tube balapan.
     
    Last edited: