THXX YALUWA.. HONDATA HOYALA BALANNA ONA.. GUD LUK..අන්තුරියම් වවන්න ඕන හෙවන තියෙන ඉඩමක. ඔය කියන තැන හෙවන තැනකනම් කරලා බලන්න. මමනම් මල් වැවීම ගැන මුකුත් දන්නේ නැහැ. එත් අන්තුරියම් වලට ඉල්ලුම තියෙනවා කියලනම් අහල තියෙනවා. කරලා බලන්න. මගෙන් සුභපැතුම්.
THXX YALUWAcar rental business ekak patan ganin
ANTHURIUM WAGAWA GANA DANNA WISTHARA MONAWADA MACHAN
ANE KIYAHANKOO BANmachan anthurium gana nan kiyanna wadiya danne na
orchid wawanawanan kiyahan wisthara hoyala dennan hodei


මහන්සි නොවී සල්ලි හොයන්න බැහැ සහෝදරයා. ඒ හින්ද අත පය 4 ශක්තිමත්ව තියෙන තරුණ කාලේ හොඳට මහන්සිවෙලා සල්ලි හබුකරන්න හිතට ගන්න. නැතිනම් වෙන්නේ වයසට ගිහින් දුක් විඳින්න. ත්‍රෙඩ් එකේ දිගට කියවුන ස්වයන් රැකියා ගැන හිතල බලන්න. ඉස්සෙල්ලේ හිතල බලන්න තමුන් කොයි වගේ පුද්ගලයෙක්ද තමුන්ට මොන වගේ ස්වයන් රැකියාවක් කරන්න හැකියාව තියෙනවද කියල. යොදන ප්‍රාග්ධනය ප්‍රමාණයට වඩා වැදගත් තමුන් පටන් ගන්න වගේ උපරිම සාර්ථකත්වය දක්වා ඕනෙම කට්ටක් කාගෙන අතාරින්නෙ නැතුව කරගෙන යන්න පුලුවනිද කියල හිතල බලන එක.
මම එක අදහසක් දෙන්නම්. පුලුවනිනම් කරලා බලන්න. මඩ සහිත ඉඩමක් හොයල පාත්ති දාල මුකුණුවැන්න වවන්න. ඉස්සෙල්ල ලොකුවට මහා පරිමාණයෙන් කරන්න යන්න එපා. එක පාත්තියකින් පටන් ගන්න. මුකුණුවැන්න ඇතුළු අනෙකුත් පලා වර්ග අක්කරයක් දැම්මොත් මාසෙකට 100000 ආසන්න මුදලක් උපයන්න පුළුවනි. ලොකු මහන්සියකට තියෙනේ මුලික පාත්ති දාන වැඩේ විතරයි. ඊටපස්සේ වතුර මෝටරයක් ගත්තනම් දවසටම මහන්සි වෙන්න ඕන පැය කිහිපයක් විතරයි. ඉස්සෙල්ලම මහා පරිමාණයෙන් පටන් ගන්න යන්න එපා. පොඩියට පටන් ගන්න. ඉක්ක්මන් කොටයි.
GOOD LUCK

ATHTHADA MACHAN.. UMBA E WADE KARANAWADA.. KEEYAK WITHARA HOYANNA PULUWANDAlium kawara hadapan patta ganak hoyanna puluwan
ONNA KIWWA KATHAWAKK.. SUUDU HONDA NA BAN... OWATA HURU WENNA EPAhenaaaaaaaaa risk ekak aran laksema sweep tickets ganin.....
BALAMU.. ANY OTHER IDEASshare market daanna epa....kela wena eka 90%k sure....monawa hari ebay eken.,alibaba eken genalla podi email marketing paarak wage daala market karapan
මම කරපු විදියටම කරන්න...
..නැත්තං උඔ බොරු කාරයෙක්වෙනවනේ...