thxx for the infos machanමචන්‍ලා මේක මම DeepMate ට p.m කරපු එකක් .....
කාටත් බලන්න මෙතන දානවා...
මෙහෙමයි මචන් , ඉස්සර වෙලා මට කියපන් උඹ ගත්ත ඉඩම තියෙන්නෙ කොහෙද කියලා ..... , කලු බුලත් market කරන පලාත් 2 ක් තියෙනවා
ගම්පහ , කුරුණෑගල
මේ 2 කේ තමයි වැඩිපුරම cultivate කරන්නෙ.
මේ 2 න් එකකට උඹ අයිති නම් උඹට පුළුවන් වැඩේ පටන් ගන්න.....
හරි උඹ මේ 2 න් එකකට අයිතියි කියමුකො....![]()
කොහොමද තොරතුරු ගන්නෙ මේ ගැන.....
උඹට පුළුවන් උඹලගෙ පැත්තෙ තියෙනවා
V.C -ගොවිජන සේවා මද්යස්තානය
ඒකට නිවාඩු වෙලාවක යන්න....
ගොඩක් දේවල් දැනගන්න පුළුවන්...
books උනත් ගන්න පුලුවන්
_______________________________________
මට උඹට පොස්ට් කරන්න පුලුවන් සීමිත තොරතුරු ටිකක් , උඹට ඇතිවෙන ප්‍රස්‍න,මොනතරම් space ekak ඔනෙද , දාන පොහොර , etc වගෙ දෙවල් මට කියලා දෙන්න අමාරුයි නෙ ......
ඒක නිසා මම උබට link ekak dennam ඒක බලන්න......
මචන් කලු බුලත් කියන්නෙ නියම ජොබ් එකක් - හරියට අල්‍ල ගත්තොත් , කාටවත් යටත් නොවී කරගෙන යන්න පුලුවන් රස්‍සාවක්
අපෙ පැත්‍තෙ පොරක් ඉන්නවා පොර මම දන්න කාලෙ ඉදලා කරෙ මෙක තමයි
මිනිහට දැන් ඩොල්‍පින් එකකුයි , cruee cab එකකුයි තියෙනවා , මචො මෙවා ගත්තෙ only cash - no loan / leas
--------------------------------------------
ඉස්‍සරවෙලා උබ හොදට මෙ ගැන ඉගෙන ගනිං එතකොට ගේමක් නෑ......
සාමාන්යෙන් කලු බුලත් 1000 ක් ගන්නවා 5000-6000 ත් අතර ඉතින් උබට මාසෙකට බුලත් 10000ක් කඩාගත්තොත් රු 50000 ක් ගන්න පුලුවන් - මචො බුලත් 10000 ක් කඩනවා කියන්නෙ ගේමක්‍ම නෑ........
-----------------------------------------
කට්‍ටිය මේක ගැන වැඩිය දන්නෙ නැ......
----------------------------------------
මෙච්‍චර බුලත් කන්නද කියලා උබ හිතයි....
නෑ.. මචන් කලුබුලත් කියන්නෙ export karana deyak:shoc ked:
garment walata thamai එක්‍ස්පොර්ට් කාරන්නෙ![]()
colours හදන්න
-------------------------------------------
අම්මො........... මට තව විස්‍තර කියන්න අමාරුයි .... අත රිදෙනවා type karala ......
මෙන්න link eka ගිහින් බලන්න
ඔනෙනම් call එකකුත් දෙන්න පුලුවන්
කලු බුලත් ගැන-http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=126&I temid=159〈=si
තව දේවල් ගැන-http://www.exportagridept.gov.lk/
.
.
ජය වේවා..............................






