උඩ තට්ටුව කපරාදු කරලා තියෙන්නේ..මන් ටයිල් අල්ලන්න හිතන් ඉන්නේ..ඒත් තාම පොටි ඇදලා නෑ..සැරින් සැරේ වැලි සීමෙන්ති වැඩ කරද්දි කරදරේ නිසා එකපාර සිමෙන්ති වැඩ ටික ඉවර කරන්න බැලුවේ..මම දැන් පොලොවටත් බදාම කපලා ඉවර කරන්න බැලුවේ..ඊලග පාර ග්රෞවුට් ටිකක් දාලා ටයිල් අල්ලන්න හිටියොත් එහෙම කේස් එකක් නෑ නේද බං? ආයේ පොටි අදිද්දි නම් පොලොව ජරා වෙන් නෑ ඒත් කපද්දි පොටි කුඩු වැටිලා ටයිල් එහෙම බොල් වෙන්න බලයිද? සීන් එක ගැන දන්න කෙනෙක් උපදේශයක් දෙන්නනකෝ මේ කරන විදියේ අවුලක් තියෙනවද කියලා..
bump
------ Post added on Nov 7, 2023 at 12:19 PM
bump
------ Post added on Nov 7, 2023 at 12:19 PM