තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
එහෙම වෙන්නේ කාටවත් 50% නැතිඋනොත් විතරයි1 මනාපය රනිල්ට 2 අනුරට එතකොට කොහොමත් සජියයි , අනුරයි 1 සහ 2 වන නිසා මනාපෙ යන්නෙ අනුරට 🫠
අනේ පුක නොදී ඉදපන් පොන්නයෝ.mcn campaign eka iwarai, dan karata wadak na, already NPP win. elakiri eka normal deyak vote karana kaleta profile aragana , commmet karana eka, eka dan inna elakiri eka okkoma dannnwa, ekin mathyak hadanna dan ba, hariyata nikan youtube boost kara wage. NPP eka lasanta 2022-2024 game eka play kara. NPP win already.
ado eka thama maath kiyanne. Sajith ta nathuwa anith dennagen eketa dipan kiyala. Aru awoth Apitwath Wihiluwak wenawa wena ratawala unta. Katak arala Sri Lankan kiyanna ba sajith awith athal denna gattoth.අනුරයට දෙන්න බැරි නම් රනිලට දීපන්.
අර මොන්ගලය නැතුව ඕන එකෙක්.
ado eka thama maath kiyanne. Sajith ta nathuwa anith dennagen eketa dipan kiyala. Aru awoth Apitwath Wihiluwak wenawa wena ratawala unta. Katak arala Sri Lankan kiyanna ba sajith awith athal denna gattoth.
jokes aside. ඕක ජීවිතේට දිනන්නෙ නෑ බන්. ලංකාවෙ උන්ට track උනාට ඒ ලෙවල් එකට track නෑ.
Minihata aththatama Podi Bipolar gatiyak tiyenawa.
ube 3 ma thama ranil ta denna wenneඅපෙත් 4ම රනිල්ට.
pataliyawa naduwak dala koma hari atulata danawaඊලග අනාවැකිය තමයි ඉතිං.
සජියගෙ political career එක ඉවරයි.
නාමල්ටත් එමම තමයි.
ඊලගට ගොඩක් වෙලාවට පාටලී වගේ overtake කරයි leadership එක.
පාටලිය කපටිය උනාට at least ඌට කැපසිටි එකක් තියනව දෙයක් කරන්න.
විපක්ෂයක් ඕන හරි හමන් මේ ගොන් හරක් ටිකව එලවල.
ලංකාවෙ දේශපාලනේ හෙන ලස්සන තැනකට මේ එන්න හදන්න.
ube 3 ma thama ranil ta denna wenne
4 kohenda?
pataliyawa naduwak dala koma hari atulata danawa
balannako wenne nadda kiyala
------ Post added on Sep 20, 2024 at 2:26 PM