ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    නෝනා තග දානවා එයාලගේ රස්සා බේරුනේ රනිල් හින්දා මටත් රනිල්ට දෙන්න කියලා... ගෙදර හැමෝම රනිල්ට... දෙපැත්තේම අම්මලා තාත්තල නංගිලා මල්ලිලා නැන්දලා මාමල, උන්ගේ නෑයෝ ඔක්කොම රනිල්ට.... හැබැයි මම සීලේට

    කුලියට ගන්න ගෙයක් හොයනවා ප්රෙන්ඩ්ස් 22 ඉඳලා පදිංචියට යන්න.. තනි කාමරයක් ඇති වෙයි මට 😂😂
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    ගැම්මක් තමයි අන්න එහෙම තමයි අනුරට සපෝර්ට් කරන්න ඕනේ! :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ

    NPP එකට මනාපයක් වත් දෙන්න එපා NPP සමාජවාදී කාලකන්නි ආවොත් රටේ Economy එක ඉවර කරනවා

    ලෝකේ කිසිම රටක සමාජවාදී අදහස් තියෙන ආණ්ඩුව වලට සල්ලි දෙන්නේ නැහැ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    උබ ඵුක හරවපන් රනිල්. අකිල. සාහල පැත්තට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    උඹ දන්නවද මේක මැතිවරණ කොමිසමට යැව්වොත් උඹව කුලදන් යනව කියල :lol: @spamcheck
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    Same here machan.do the right thing
     
    Last edited:
    • Haha
    Reactions: shenat