ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේන් එක ඕෆ් කරල මේන් එකට පිටින් එන ලයින් එකට නිවුටල්, ෆේස් දෙකේම කරන්ට් එක එනවද බලන්න.
    එහෙම එනවනං මොනවටවත් අතගහන්නෙ නැතුව ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකට දන්වන්න.
    ගොඩක් වෙලාවට ගෙදරට සප්ලයි එන වයර් එකේ නිවුටල් එක කැඩිල ඇති...
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    transformer එකේදී neutral එක earth කරනවා. සමහර තැන් වල neutral එකෙත් ලාවට tester එක පත්තු වෙනවා, ඒක වැරදි , මුළු ගෙදරම මෙහෙමනම් CEB එකට කියන එකතමයි කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: eladakolla

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    apeth oka una..trip switch dapu gmn off wenwa..trip sswitch ake aulak kiyla hithala eka maru kra eth hari gye na..electrician kenek genalla baleuwa eya balala kiuwa CEB aken ena neutral aketh godk crnt eka enwa ceb ekta kiyna kiyla..ceb ekta kiyla eyala awith balala kiuwa eyalage error ekak na gedra වයරින් ake aulk athe kiyla..passe aaimt check kra hama ekakma ethkota uda tibba wires wgyk meeyo kapala ewa plaster krnma hari gya..oka mchn ceb ekth kiypn
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා. අලුතින් ට්‍රිප් එකක් දැම්මා එකත් වැඩ කරන්නේ නෑ. මොකද හෙතුව
    oka ceb ekata kiyapan.. kanuwe tiyena connector oxide wela tiyenne. hariyata contact wenne ne. eka nisa oya wenne.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා. අලුතින් ට්‍රිප් එකක් දැම්මා එකත් වැඩ කරන්නේ නෑ. මොකද හෙතුව
    Trip eka galawala main eken kelinma supply deela balanna.trip eke contact pointswala awlak wennath puluwn.trip eka aluthen damme ai?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නිව්ට්‍රල් එක ගැලවිලා. ඒකයි return එකේ tester එක ඔන් වෙන්නේ.සාමාන්‍යයෙන් ස්විච් එකේ ඉඳන් තමා ලයිට් එකට live එක එන්නේ.අනිත් wire එක නෙව්ට්‍රල් එක.ඒ wire එක දිගේ යන්න.ඔයාට ගැල උන තැන හොයා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: eladakolla

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Gedara eka area ekak da weda karanne nette?

    wiring eka hariyata karala tiyenawa nam godak welawata

    ohoma wenne neutral wire eka damage unama kohe hari.

    oka isolate karagann wenawa koheda kedila tiyenne kiyala.

    bulb eliye bitiwala ehema wire pitin ellennna tiyena then balanna hulagata wage ellila helawela wire ekak kedenna puluwan.

    Neutral wires 3,4 ekata karala tiyena places hodata balanna
     
    • Like
    Reactions: eladakolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    වයරින් කරන කෙනෙක්ට හරි විදුලි බල මන්ඩලේට කියලා බලන්න