කරන්ට් බාස්ලා ඉන්නෝ ද?

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ප්ලග් පොයින් එකක් වැඩ කරන්නෙ නෑ ගයිස් බැලුව ම live එකෙනුයි neutral එකෙනුයි දෙකෙන් ම කරන්ට් එක එනවා. සාමාන්‍යෙන් neutral එකකින් අඩුවෙන් current එන්න ඕන නේද? කොහොම හරි ටෙස්ටරේ තිබ්බ ම පත්තු වෙන්නෙ දෙක ම එක ගානට වගේ. ඒත් එක්ක ම බල්බ් දෙකකුත් වැඩ නෑ. බ්‍රේකර් නුත් අවුලක් නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ අවුල කොහෙද කියලා හිතාගන්න බෑ. any idea?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඒ ලයින් එකේ කොතනින් හරි ගැලවිලා. ඒකට කරන්ට් එක එන ලයින් එකේ බල්බ් එකක්/ප්ලග් පොයින්ට් එකක් හරහා කරන්ට් එක ඇදලා ඇති. ගැලවිලා තියන එක හයි කරපන්. වෙන මොකුත් කරන්න ඕනි නෑ.

    උබේ කාමරේප්ලග් පොයින්ට් එක නම්, ඒක බොහෝ විට ඒ කාමරේ බල්බ් එකක් හරහා කනෙක්ට් කරල ඇති. එහෙම නැත්නම් අල්ලපු කාමරෙත් ප්ලග් පොයින්ට් තියනව නම් සමහර ටෙඤීෂීයන්ලා ඒවා හරහත් කරන්ට් අදිනවා. සාඅමන්‍යයෙන් වහලේ සිවිලිම උඩ, අතර මැද වයර් අමුනලා නැතුව ඇති කියල හිතමු. සාමන්‍යෙය්න් ඕනිම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වයර් මූට්ටු කරලා වයරින් කරන්නෙ නෑ . ඒ නිසා උබ බේස් ටීක, හෝල්ඩර් ගහවලා චෙක් කරලා බලපන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ප්ලග් පොයින් එකක් වැඩ කරන්නෙ නෑ ගයිස් බැලුව ම live එකෙනුයි neutral එකෙනුයි දෙකෙන් ම කරන්ට් එක එනවා. සාමාන්‍යෙන් neutral එකකින් අඩුවෙන් current එන්න ඕන නේද? කොහොම හරි ටෙස්ටරේ තිබ්බ ම පත්තු වෙන්නෙ දෙක ම එක ගානට වගේ. ඒත් එක්ක ම බල්බ් දෙකකුත් වැඩ නෑ. බ්‍රේකර් නුත් අවුලක් නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ අවුල කොහෙද කියලා හිතාගන්න බෑ. any idea?
    අපෙත් ඔහොම කේස් එකක් තිබිලා බලපුවාම ගෙදර කේස් එකක් නෙමෙයි. එන ලයින් එකේ කේස් එකක්. දැන් නම් හරි
     
    • Like
    Reactions: ndod1

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ඒ ලයින් එකේ කොතනින් හරි ගැලවිලා. ඒකට කරන්ට් එක එන ලයින් එකේ බල්බ් එකක්/ප්ලග් බේස් එකක් හරහා කරන්ට් එක ඇදලා ඇති. ගැලවිලා තියන එක හයි කරපන්. වෙන මොකුත් කරන්න ඕනි නෑ
    එහෙම ඇද්දෙ නැතත් නියුට්‍රල් එක කැඩිල තියෙද්දි පේස් එකේ කරන්ට් එක තියෙනව නම් නියුට්‍රල් එකට ටෙස්ටරේ පත්තු වෙනවා. ඇල්ලුවට වදින්නෙ නෑ ඒත්. වයර් දෙක එකටම තියෙන නිසා induction කරන්ට් සීන් එකක් මම හිතන්නෙ. ඒ නිසා හැම වෙලාවෙම මල්ටිමීටරයක්, ටෙස්ටින් ලෑම්ප් එකක් පාවිච්චි කරන්න ඕනේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    අපෙත් ඔහොම කේස් එකක් තිබිලා බලපුවාම ගෙදර කේස් එකක් නෙමෙයි. එන ලයින් එකේ කේස් එකක්. දැන් නම් හරි
    CEB ට්‍රාන්ස්පෝමර් අවුල් ගිහිල්ලත් එක සැරයක් අපිට එහෙම උනා. ට්‍රාස්පෝමර් රිප්ලේස් කරනකල් ඒ කේස් එක දිගටම තිබුනා. මේකත් එහෙම එකක් වෙන්න පුලුවන්. හැබැයි ගෙදර අනිත් ප්ලග් බේස්වලත් ටෙස්ටරේ බල්බ් එක තැන් දෙකටම පත්තු වෙන්නෙ නැත්නම් , ගෙදර කේස් එකක් කියලා සැක කරන්න වෙන්වා.
     
    • Like
    Reactions: ndod1

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    CEB ට්‍රාන්ස්පෝමර් අවුල් ගිහිල්ලත් එක සැරයක් අපිට එහෙම උනා. ට්‍රාස්පෝමර් රිප්ලේස් කරනකල් ඒ කේස් එක දිගටම තිබුනා. මේකත් එහෙම එකක් වෙන්න පුලුවන්. හැබැයි ගෙදර අනිත් ප්ලග් බේස්වලත් ටෙස්ටරේ බල්බ් එක තැන් දෙකටම පත්තු වෙන්නෙ නැත්නම් , ගෙදර කේස් එකක් කියලා සැක කරන්න වෙන්වා.
    ආ එහෙනං ගෙදර කේස් එකක් තමා. අපේ ඒ දවස්වල හැම ප්ලග් එකම එහෙමයි
     
    • Like
    Reactions: ndod1

    AnuradhaRa

    Well-known member
  • neutral eka kohen hari galawila. tester eka kiyanne diagnosis walata sudusu harihaman tool ekak nemei, multimeter ekak use karanna.

    මාත් හිතන්නෙ ඒක තමා

    ඔය පත්තු වෙන්නෙ නැති ලයිට්වල ස්විච් නිමල බලන්න, ආයෙ නියුටල් එකෙන් කරන්ට් එක එනවද කියල

    මම නං කියන්නෙ මේ වෙලාවට නියුටල් එක ඇල්ලුවොත් කරන්ට් එක වදිනව
     
    Last edited:
    • Like
    Reactions: ndod1