මේන් එක ඕෆ් කරල මේන් එකට පිටින් එන ලයින් එකට නිවුටල්, ෆේස් දෙකේම කරන්ට් එක එනවද බලන්න.
එහෙම එනවනං මොනවටවත් අතගහන්නෙ නැතුව ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකට දන්වන්න.
ගොඩක් වෙලාවට ගෙදරට සප්ලයි එන වයර් එකේ නිවුටල් එක කැඩිල ඇති...