ගෙදර Slab එකෙ හරහට ඉරි තලලා

lakshitha2011

Well-known member
  • Oct 11, 2011
    1,305
    670
    113
    Kottawa
    ඔය ස්ලෑබ් එකයෑ බන්. ස්ලෑබ් එක උඩ බෑදපු බිත්තියක්නේ. ඕක ඉරි යන එක ලොකු දෙයක් වෙන්න බෑ. හරහටනේ ගිහින්තියෙන්නේ. බර වෑටුනම කෙලින්ම උඩ ඉදන් පහලට ඉර එන්නේ

    :yes::yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    බය වෙන්න දෙයක් නෑ, crack එක ඇතුළට,දෙපැත්ත අගල් 6ක් වගේ කඩල කුකුල් දැලක් ගහල plaster කරපන්, crack එක එන එකක් නෑ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් ඉන්න බාස් හුකන්නලාට ලභයක් යූස් කරලා බිත්ති බඳින්න තේරෙන්නෙ නැහැ
    පස්සෙ ඉතින් අඟල් 2 - 4 පුරවනවා කපරාදු කරද්දි
    පස්සෙ ඉතින් පුපුරනවා ඉවරයක් නැහැ


    hqdefault.jpg


    මුළින් ඕක හොඳටම පාදපන් බාසෙක් ගෙනත්
    ඊට පස්සෙ ඕකට ක්‍රැක් ෆිල් ටියුබ් එකක් අරන් ඇවිත් හොඳට පුරව ගනින්
    මතක ඇතුව ගන් එකත් ගෙනෙන්, අතින් පුරවන්න ගියාම රිඹ යනවා
    පස්සෙ පොටි ඇදපන්
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඔය ස්ලෑබ් එකයෑ බන්. ස්ලෑබ් එක උඩ බෑදපු බිත්තියක්නේ. ඕක ඉරි යන එක ලොකු දෙයක් වෙන්න බෑ. හරහටනේ ගිහින්තියෙන්නේ. බර වෑටුනම කෙලින්ම උඩ ඉදන් පහලට ඉර එන්නේ


    Rep
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔක ස්ලබ් එක නෙවිනෙ බන්. හරස් බිත්තියනෙ ඉරි තලලා තියෙන්නෙ . ඔක පොඩ්ඩ්ක පාදලා පොටි දාපන් එතකොට හරි
     

    mssamith

    Member
    Apr 12, 2010
    7
    0
    1
    Beam1 wall1 connect wenathana plaster1 crack wela atte. Crack reparing cement used karala plaster karanna
    karanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බේස් ගහල ෆයිල් කරලා ෆවුන්ඩේශන් එක දැම්මා නම් පුරවපු ඉඩමක උනත් බය වෙන්න දෙයක් නැහැ
    සමහර විට කාළගුණයත් එක්ක ඔය කපරාරුව ඉරි තලනවා වෙන්න පුලුවන්
    නැත්නම් කපරාපුව ලයින් එකෙන් පාදලා කවර් කරල බලන්න ආයෙත් එනවද කියල මචං කේස් එක