මචංල.. ගෙදර පොඩ් swimming pool එකක් හදන්න plan කලා.. තමන්ම skimmer, pump , filters ගෙන්න ගෙන බාස්ල දාල එහෙම හදපු කෙනක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්..
(company walata bara dila nemi. unge patta ganan..
)
(company walata bara dila nemi. unge patta ganan..
)

, meka shape