ගෙදර swimming pool එකක් හදන්න

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කොහොමද ගෙදරක සාමාන්‍ය ප්‍රමාණයේ pool එකක් maintain කරන්න වියදම එහෙම?
    මාසෙකට හෝ අවුරුද්දකට??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඕකත් අර මාළු ටැංකි, පොකුණු, දිය ඇලි වගේ තමයි බන්.. හදනකන් ආසයි, නඩත්තු කරේ නැත්නම් එපා වෙනවා..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් හදල නෑ දවසක් ටියුබ් ඒකේ දැක්ක ඒකෙක් හදනවා. ඌ හැදුවෙ යකඩ වලින් උවමනා දිග මහත පෙට්ටිය ගහල් ප්ලයිවූඩ් වලින් ටැංකිය කරල වතුර ලීක් නොවෙන්න ෆයිබර් කලා. පට්ට ඉක්මන්. වතුර අයින් කරල මූ කරන්නත් පුලුවන්.