BUMP BRO....
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 23, 2020 #21 BUMP BRO.... Reactions: asylum, Arumbaya De Almeida, TCB Rox and 4 others
Sahitha Well-known member Sep 1, 2006 750 616 93 Piliyandala Oct 23, 2020 #22 කොහොමද ගෙදරක සාමාන්‍ය ප්‍රමාණයේ pool එකක් maintain කරන්න වියදම එහෙම? මාසෙකට හෝ අවුරුද්දකට??
dayt0na Well-known member Jan 2, 2012 29,872 28,765 113 Oct 23, 2020 #23 top floor ekak tiyenewanan 6 x 15 infinity pool ekak daaganin
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Oct 23, 2020 #24 you got to spend 5 hundred thousand at least to buildup maybe more and don't forget the maintenance Reactions: UKKU PUTHA
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ Oct 24, 2020 #26 dayt0na said: top floor ekak tiyenewanan 6 x 15 infinity pool ekak daaganin Click to expand... mehe thiyana awwath ekka owa use weida
dayt0na said: top floor ekak tiyenewanan 6 x 15 infinity pool ekak daaganin Click to expand... mehe thiyana awwath ekka owa use weida
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Oct 24, 2020 #27 bump. Reactions: The Kingslayer and kinkon
dilann Well-known member Jul 6, 2018 67,280 166,555 113 එකමත් එක රටක Oct 24, 2020 #28 ඕකත් අර මාළු ටැංකි, පොකුණු, දිය ඇලි වගේ තමයි බන්.. හදනකන් ආසයි, නඩත්තු කරේ නැත්නම් එපා වෙනවා..
wpmanoj Well-known member Nov 18, 2010 2,671 6,440 113 Oct 24, 2020 #29 මම නම් හදල නෑ දවසක් ටියුබ් ඒකේ දැක්ක ඒකෙක් හදනවා. ඌ හැදුවෙ යකඩ වලින් උවමනා දිග මහත පෙට්ටිය ගහල් ප්ලයිවූඩ් වලින් ටැංකිය කරල වතුර ලීක් නොවෙන්න ෆයිබර් කලා. පට්ට ඉක්මන්. වතුර අයින් කරල මූ කරන්නත් පුලුවන්.
මම නම් හදල නෑ දවසක් ටියුබ් ඒකේ දැක්ක ඒකෙක් හදනවා. ඌ හැදුවෙ යකඩ වලින් උවමනා දිග මහත පෙට්ටිය ගහල් ප්ලයිවූඩ් වලින් ටැංකිය කරල වතුර ලීක් නොවෙන්න ෆයිබර් කලා. පට්ට ඉක්මන්. වතුර අයින් කරල මූ කරන්නත් පුලුවන්.
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ Dec 27, 2020 #30 hydraulic system design eka pumps filters ganna thanin karaganna un basic layout ekak dei