ගෙදෙට්ටම එයිද(Ebay)????

S.Kota

Member
Oct 19, 2013
257
12
0
පට්ට භාණ්ඩෙ බං
උලුවස්ස කඩන් වැටෙයිද දන්නෑ

එහෙම අවුලක් වෙන්නේ නෑ බන්;) link එකට ගිහින් බලහන්කො..:D
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අත පය කඩා ගන්නෙ නැතුව හිටපන් බන්, ඔක එච්චර සාර්ථක නෑ :sorry:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    meken loku Waite ekak allanna puluwan wei da?man nam hithanne na oka wadi kal ubata use karanna puluwan wei kiyala,oita hodai hoda yakada pollak hoya gatta nam :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටත් ගන්න හිතුනා , පොඩ්ඩට බාර් එක්සයිස් කරන්න දෙන්න එත්....

    1. අර ඇන ඕක දෙකෙන් හයිවෙලා තියෙයිද ?
    2. ඕක හයි කරලා ගලවන්න පුලුවන්ද , වෙන තැනක ගහන්න
    2. ඔකේ බර කොමද ?
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    meka fixed ekakda ban?hai karanne moketada?

    මටත් ගන්න හිතුනා , පොඩ්ඩට බාර් එක්සයිස් කරන්න දෙන්න එත්....

    1. අර ඇන ඕක දෙකෙන් හයිවෙලා තියෙයිද ?
    2. ඕක හයි කරලා ගලවන්න පුලුවන්ද , වෙන තැනක ගහන්න
    2. ඔකේ බර කොමද ?

    මන් ebay link එක දාල තියනව මචන්ලා එකේ තියනවා වැඩි විස්තර ටිකක්...:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදරට එන්නෙ නැහැ ඔච්චර ලොකු එකක්.. බරත් වැඩියිනේ..
    ඕක ගහපං කොන්ද කඩාගන්නෙ නැතුව..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka fixed ekakda ban?hai karanne moketada?
    Chin Up Bar කියලා ඕකට කියන්නෙ.. එක එක එව්වා හයි කරන්න තියෙන්නෙ එක එක විදියට.. සමහර එව්වා දොරට හයි කරන්න එනවා.. සමහර එව්වා ග්‍රිල් කරලා බිත්තියට සෙට් කරන්න එනවා.. මෙයා ගෙන්නන්න හදන එක එච්චර සාර්ථක නැහැ.. ඇන දෙකක් ඔබ්බවලා ඒකට තමා ඔය බාර් එක හයි කරන්න තියෙන්නෙ.. බර දරාගන්න බැරිවෙච්ච ගමන් කඩාගෙන වැටෙනවා ඕක.. P90X එකක් හරි Wall Mounted එකක් හරි ගනිං ගන්නවා නම්.. හැබැයි පරිස්සමින්.. වැටුනොත් කෙලින්ම කොන්ද කඩලා යනවා..:yes: