පට්ට භාණ්ඩෙ බං
උලුවස්ස කඩන් වැටෙයිද දන්නෑ
link එකට ගිහින් බලහන්කො..
1m long ekak epe gederata awa oke thick eka aduine bara kohomada dan na gederata ei .
meken loku Waite ekak allanna puluwan wei da?man nam hithanne na oka wadi kal ubata use karanna puluwan wei kiyala,oita hodai hoda yakada pollak hoya gatta nam![]()


meka enawa aniwaremma gedarata mama recommend karanawa..uba ganin



meka fixed ekakda ban?hai karanne moketada?
මටත් ගන්න හිතුනා , පොඩ්ඩට බාර් එක්සයිස් කරන්න දෙන්න එත්....
1. අර ඇන ඕක දෙකෙන් හයිවෙලා තියෙයිද ?
2. ඕක හයි කරලා ගලවන්න පුලුවන්ද , වෙන තැනක ගහන්න
2. ඔකේ බර කොමද ?

meka fixed ekakda ban?hai karanne moketada?
