ගෙන්නුවොත් අවුල්ද ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මේ ලෑන්ඩ් ෆෝන් එක අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන් වෙයිද ? TRCL අවුලක් එයිද ? සිම් දාන එකක්.
    1000113661.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    අවුලක් නැහැ. ලංකාවට වැඩද බලලා ගෙන්න ගනින්. Wireless නම් විතරයි TRCSL වලට අදාල. එසේත් සමහර එව්වා තියනවා unregulated.
     
    • Like
    Reactions: pdshan