ගෙන්වපු වාහන කන්දරාව
මේ ගෙනාපු වාහන අමාත්‍යංශවලට බෙදනවා
අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.
මෙය වියදම් අවම කර ගැනීමේ වැඩපිළිවෙළක්. නිරන්තරයෙන් වාහන ගෙන්වීම සඳහා අමාත්‍යංශවලට මුදල් ලබාදීම මුළුමනින්ම අත්හිටුවනවා. මේ බව දැනටමත් සියලූ අමාත්‍යංශවලට දැනුම් දී තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට වාහන ගෙන්වීම අමතර වියදමක් හා අනවශ්‍ය වියදමක් ලෙස කවුරුන් හෝ තර්ක කරනවා නම් ඒක සාධාරණ නැහැ. මේ වාහන කොහොමටත් අමාත්‍යංශවලට ගෙන්වීමට නියමිතව තිබූ වාහන. එකවර ගෙන්වුවත් එක් එක් අමාත්‍යංශවලට වෙන් වෙන්ව ගෙන්වුවත් ඒ කි‍්‍රයාමාර්ග දෙකේම වෙනසක් නැහැ. ප්‍රතිඵලය එකයි.
බොහොමයක් අමාත්‍යංශවල පාවිච්චි කරන වාහනවලින් සියයට 75ක් 80ක් පමණ ඉතාමත් යල් පැන ගිය පාවිච්චි කළ නොහැකි තත්ත්වයෙන් පවතින ඒවා. මේ වාහන නිතරම කාර්මික දෝෂවලට ලක්වෙනවා. ඒ නිසා එම වාහන වෙනුවෙන් අලූත් වාහන ලබාදිය යුතු වෙනවා.
තවත් විශේෂත්වයක් නම් මෙවැනි සමුළුවක් පැවැත්වෙන විට රටේ ගෞරවයත් ආරක්ෂා කිරීම වැදගත්. අපි මේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටින රටක්. සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින රටක්. ඒ අනුව බලන විට මේ වාහන ආයෝජනයක් විය හැකියි.
මෙම වාහන අතර අධි සුඛෝපභෝගි වාහන 50 පිළිබඳව තීන්දුවක් නැහැ. එම වාහන විකිණීමට හෝ ඇමැතිවරුන්ගේ පාවිච්චියට ලබාදීමට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන තවම පැහැදිලි තීන්දුවක් ලබාදීල නැහැ. ඒවා හැර අනෙකුත් සියලූ වාහන අමාත්‍යංශවල පැරැුණි වාහන වෙනුවට ලබාදෙනවා. අලූතෙන් වාහන ගැනීමට අමාත්‍යංශවලට මුදල් වෙන් කරන්නේ නැහැ.
Dan saniipayneeee