ගෙම්බන්පිල බූරුවංශ එක්ක යයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉල්ලුම = සැපයුම

    කවුරු පාලකයා වුනත්

    ජනතාව දැන ගත යුතුයි තමුනට යහපත් දේ ගැන.
    පුළුවන් නම් ගමක ඔය කතාව කියලා ඡන්දෙ ඉල්ලපංකෝ. ලැජ්ජා නැති කුඩුකාර හැත්ත. රටේ වාසනාවකට උඹලා මේ පාර පරදිනවා
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඔව් බන් අපිට මුකුත් බෑ..මහින්දගේ ගූ කන පණුවොන්ට තමා ඔක්කොම පුළුවන්..:lol::lol::lol:

    මුකුත්ම බැහැ කීවේ නෑනේ ....

    ඔය දැන් හොදට සිංහලෙන් අකුරු කෙටුවේ :) :)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    පුළුවන් නම් ගමක ඔය කතාව කියලා ඡන්දෙ ඉල්ලපංකෝ. ලැජ්ජා නැති කුඩුකාර හැත්ත. රටේ වාසනාවකට උඹලා මේ පාර පරදිනවා

    මොන පැත්ත වුනත්

    මමත් කුඩු, එතනෝල් වලට විරුද්දයි !!
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මොන පැත්ත වුනත්

    මමත් කුඩු, එතනෝල් වලට විරුද්දයි !!
    එහෙනම් කුඩුකාරයෝ නාකොටික් එකෙන් ඇල්ලුවාම බදාගෙන උම්මා දෙන නායකයෙක්ට කඩේ යන්නෙ ඇයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන පැත්ත වුනත්

    මමත් කුඩු, එතනෝල් වලට විරුද්දයි !!

    අන්න එහෙම කියපන්කො..අපිත් විරුද් ඒවාට තමා.නැතුව මහින්දට නෙමේ.මහින්දට තමා මම දෙපාරක් චන්දෙ දුන්නේ..හැබැයි මේ පාරනම් දෙන්නේ නැහැ..රටේ නීතිය මහින්ද අතට ගත්තා වැඩියි.:yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා (*මහින්දගේ ගූ කන පණුවෝ ඌට චන්දෙ දීපුදෙන් හැබැයි මොලයක් තියෙන උබලා දෙන්න එපා.)..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..


    True True. Lankan gonnu eeka therum ganne naa.:rolleyes::rolleyes:
     

    waligamaya

    Well-known member
  • ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනූව ඔහු අද (11) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මේවන විට සහභාගි සිටියි.

    එහිදී මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ප්‍රතිපත්තිමය තීරණයක් මත තමන් එම තීරණය ගත් බවයි.

    ජාතික හෙළ උරුමය අත්වැල් බැඳගෙන ඉන්නේ රටම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් එක්ක බවද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

    විධායක ජනපති ක්‍රම‍ය දින සියයයෙන් අහෝසි කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළ උරුමයේ හාමුදුරුවන්ට කියන්නේ ඇත්ත නම් එක්සත් ජාතික පක්ෂයට කියන්නේ බොරු බවද, එම පක්ෂයට කියන්නේ ඇත්ත නම් ජාතික හෙළ උරුමයට කියන්නේ බොරු බවද මන්ත්‍රීවරයා කීවේය.

    යහපාලනය පිළිබඳව රටතුළ අවංකවම ප්‍රශ්න ඇති බවද, මේ නිසා ඇමති තනතුරු පරිත්‍යාග කර යහපාලනය ගොඩනැඟීමට පොදු විපක්ෂයට එක්වූ බවද, මන්ත්‍රීවරයා කියා සිටියේය.

    එසේ වුවද මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගත හොත් හෙළ උරුමයට පොදු විපක්ෂයේ යහපාලනය නැමැති බස් එකෙන් බහින්න වෙන බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

    එනම් යහපාලනය පිළිබඳ බස් එක ඒ 9 පාරෙන් ද්‍රවිඩ සන්ධානයේ උවමනාවන් සඳහා යාපනයට හැරවුවහොත්, එදිනට ජාතික හෙළ උරුමයට අපි දින 100ට ආවේ කියා බසයෙන් බැහැලා යන්න වන බවද හෙතෙම පැවසුවේය.

    තමාට මෙම තීරණය ගැනීමට දින දෙකක් නොනිදා කල්පනා කරන්න, සාකච්ඡා කරන්න සිදුවු බවත්, තමන් මම මතු කරන ප්‍රශ්නවලට පක්ෂයෙන් පිළිතුරු නොලැබුණු බවත් හෙතෙම පැවසීය.

    මේ නිසා තමන් පක්ෂයේ සමගිය නාමයෙන් නිහඬ වෙන්න තීරණය කළ බවද, ඒ අනූව චම්පික රණවක මහතාට තමන් ඉවත්වන බව ඊයේ දැනුම්දුන් බවද ඒ මහතා කියා සිටියේය.

    ඒ අනූව පක්ෂය වෙනුවට ආදරණිය මව්බිම තෝරාගන්න තමන් තීරණය කළ බවද තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම සදාචාර සම්පන්න නොවන නිසා තමන් අද සිට පක්ෂයෙන් ඉවත් වෙන බවද , ඔහු පැවසීය.

    මේ නිසා තමන් තවදුරටත් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නොවන බවත්, තමන් ස්වාධීනව මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවත්, කියා සිටියේය.

    කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ජාතික හෙළ උරුමය පසුගියදා තීරණය කළේ ඔවුන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුව විසින් සිදුනොකළ නිසා බැව් ප්‍රකාශ කෙරිණ.

    ඒ අනූව හෙළ උරුමය පක්ෂයේ නි‍යෝජිතයින් පසුගියදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකට ද එළඹිණ.





    මේ අතර උදය ගම්මන්පිල මහතාගේ ඉවත්ව යාම ගැන ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    මේදිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු ප‍්‍රතිපත්ති මත, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ ගැන ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.

    මේ නිසා උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි නොදන්නා බවද එම නිවේදනය මගින් හෙළ උරුමය වැඩිදුරටත් අවධාරණය කරයි.

    එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.



    උදය ගම්මන්පිල මැතිතුමා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම

    ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත. එය සිදු කළේ ප‍්‍රතිපත්තිමය කරුණු මත බව ඒ මහතා සඳහන් කර ඇත. ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය.

    ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා ¥ෂණ වංචා මැඬලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය.

    අපගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්ත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එකඟතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

    මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතාගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇත.



    නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
    මාධ්‍ය ලේකම්

    adaderana
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙනම් කුඩුකාරයෝ නාකොටික් එකෙන් ඇල්ලුවාම බදාගෙන උම්මා දෙන නායකයෙක්ට කඩේ යන්නෙ ඇයි

    ඌ කැපුවත් නිල් එකෙක් වෙන්න ඇති බන්..ඌට බැනලා වැඩක් නැහැ..මේක ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු වැරද්දක්.කැපුවත් නිල් කැපුවත් කොළ කියලා මොන ජඩ වැඩේ කරත් චන්දෙ දෙනවා..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඌ කැපුවත් නිල් එකෙක් වෙන්න ඇති බන්..ඌට බැනලා වැඩක් නැහැ..මේක ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු වැරද්දක්.කැපුවත් නිල් කැපුවත් කොළ කියලා මොන ජඩ වැඩේ කරත් චන්දෙ දෙනවා..

    :yes::yes::yes:

    ඔව් බන්

    නැතුව මට උබලත් එක්ක අවුලක් නෑ :P :P
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඌ කැපුවත් නිල් එකෙක් වෙන්න ඇති බන්..ඌට බැනලා වැඩක් නැහැ..මේක ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු වැරද්දක්.කැපුවත් නිල් කැපුවත් කොළ කියලා මොන ජඩ වැඩේ කරත් චන්දෙ දෙනවා..
    oka thama apita wadichcha hene
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හතුරු මිතුරු තිරුපතිතුරු
    චීන මිතුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාළිට සෞක්‍යයත් දෙවාලා
    කැසිනො වලට බෙදාලා කුඩු වලටත් බෙදාලා
    කොටිය අරන් රජ මැදුරේ බලු සේනා ගේ මුල්ලේ
    අතක් ගනින් සොත්තියෝ ”


    pattai bro :rofl::rofl:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඌ කැපුවත් නිල් එකෙක් වෙන්න ඇති බන්..ඌට බැනලා වැඩක් නැහැ..මේක ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු වැරද්දක්.කැපුවත් නිල් කැපුවත් කොළ කියලා මොන ජඩ වැඩේ කරත් චන්දෙ දෙනවා..

    කැපුවත් නිල් කැපුවත් කොළ නෙමේ බන්....
    කැපුවත් හරි කියන පැත්තෙ ඉදපන්
    එතකොට වරදින් නෑ

    පක්ශෙන් වැඩක් නෑ
    හරි මනුස්සයට ඡන්දෙ දීපන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10610834_1578185719062770_3272720742434468902_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හතුරු මිතුරු තිරුපතිතුරු
    චීන මිතුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාළිට සෞක්‍යයත් දෙවාලා
    කැසිනො වලට බෙදාලා කුඩු වලටත් බෙදාලා
    කොටිය අරන් රජ මැදුරේ බලු සේනා ගේ මුල්ලේ
    අතක් ගනින් සොත්තියෝ ”

    :lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම..

    ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්..

    නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම



    10433123_291115631097857_1264868795087125632_n.jpg
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    mala paninawa ban me moda minissu rewatila thawath Mahindata puka denawane :(
    ape gewal pette anaatha genunta 2500k dila Mahindata chande denna kiyala. Shik witharak me *esige putalath ewata rewatila denawa,.
    anagathayak gena hithanne ne :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක ව්‍යවසායකයින් බිහි නොකරන බවට හොඳම උදාහරණය තමයි උදය ගම්මන්පිල.
    ඇයි යකෝ උසස් පෙලින් අයිලන්ඩ් ෆස්ට් වෙලා කෝටි අසූවක් පාඩු වෙනකම්
    බලන් හිටපු එකෙක් ලෝකෙ වෙන ඉන්න බෑ.
     

    Similar threads