ගෙම්බන්පිල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දැන් වත් බයියන්ගේ ඇස් පෑදෙයිද මන්දා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් වත් බයියන්ගේ ඇස් පෑදෙයිද මන්දා

    මූ මහා සක්කිලියෙක්නේ බන්. මාත් කාලයක් ඕකා හෙන හොඳ එකෙක් කියලා බන් හිතන් හිටියේ. :growl::growl::growl:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ගොන් බයියො මොනව කියයිද දන්නේ නෑ මේවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මූ මහා සක්කිලියෙක්නේ බන්. මාත් කාලයක් ඕකා හෙන හොඳ එකෙක් කියලා බන් හිතන් හිටියේ. :growl::growl::growl:

    මාත් එහෙමයි බන්. මම මේ ලගදි වෙනකම් හිතන් හිටියේ මූ චම්පිකලා එක්ක ඇරගෙන පැත්ත මාරු කරේ මූගේ මොකක් හරි ප්‍රතිපත්තියක් නිසා කියලා. හැමෝම සල්ලි වලට කියද්දි මම නම් වැඩිය ගනන් ගත්තෙත් නෑ. මූ වගේ කාලකන්නියෙක්. :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් එහෙමයි බන්. මම මේ ලගදි වෙනකම් හිතන් හිටියේ මූ චම්පිකලා එක්ක ඇරගෙන පැත්ත මාරු කරේ මූගේ මොකක් හරි ප්‍රතිපත්තියක් නිසා කියලා. හැමෝම සල්ලි වලට කියද්දි මම නම් වැඩිය ගනන් ගත්තෙත් නෑ. මූ වගේ කාලකන්නියෙක්. :angry:

    අනිත් එකා චම්පිකයා. මම හිතුවේ සිංහල මිනිහ වෙනුවෙන් කතා කරන්න නියම නායකයෙක් පහල වෙලා කියලා අර අලුත්ගම සීන් එක වෙලාවේ ඌ ටෝක් දෙද්දී. දේශපාලනේ කරන කොයි කැරි#ත් එකයි බන්. මෙතන වෙන සීන් එක පැහැදිලියිනෙ. හැම එකාම තමන්ගේ චන්ද campaign වලදී කරන්නේ කොහොමද එක එක සමාජ පන්තිවල චන්ද කඩා ගන්නේ කියල plan හදලා ඒ අනුව කතා කරන එක. නැතුව තමන්ගේ හදවතට අනුව කතා කරන්නේ නෑ. අන්තිමට ඒ නිසාම උන් දිනනවා.

    බොක්කෙන්ම ඇත්ත කියන්න ගිහින් නේ ඔය JVP කාරයොන්ට හැමදාම කෙලවෙන්නේ. උනුත් ඉතින් බලයට ආවම කොයි වගේ වේද කියන්න බෑ ඉතින්. දේශපාලනේ තනිකරම ගූ ගොඩක් බන්. :baffled::baffled::baffled::baffled:
     
    :yes::yes:
    දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :yes::yes:
    දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.

    sira...:dull:
    hoda ewun awath tika kalak yanakota un ibema kariyo wenawa:rolleyes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes:
    දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.

    මම දැකපු එකම සුපිරිසිදු දේශපාලකයා ඉන්දියාවේ අබ්දුල් කලාම්. එත්මාගේ මරණෙන් පස්සේ එතුමාගේ දේපල ගැන හොයද්දි එතුමා සතුව තියෙන එකම දේපල එතුමා කියපු පොත් සහ ඒවයෙන් එන ආදායම විතරයි බන්. මල් තියල වදින්න ඕනේ මිනිහෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    sira...:dull:
    hoda ewun awath tika kalak yanakota un ibema kariyo wenawa:rolleyes:

    :yes:ඔව් බන්:yes:

    මම දැකපු එකම සුපිරිසිදු දේශපාලකයා ඉන්දියාවේ අබ්දුල් කලාම්. එත්මාගේ මරණෙන් පස්සේ එතුමාගේ දේපල ගැන හොයද්දි එතුමා සතුව තියෙන එකම දේපල එතුමා කියපු පොත් සහ ඒවයෙන් එන ආදායම විතරයි බන්. මල් තියල වදින්න ඕනේ මිනිහෙක්.

    මේ වගේ මිනිස්සු ලංකාවේ ඉස්සර හිටියා. දැනුත් ඉන්නවා ඇති, ඒත් අපේ සමාජයෙන් ඒ අයට උඩට එන්න ඉඩ දෙන්නේ නෑ. බිමට ඇදලා දාලා දේශපාලන මඩ ගොහොරුවේ ඉන්දවලා මඩ කවන්නම තමයි ට්‍රයි එක. එතකොට තමයි ඉදිරියට යන්න පුලුවන්. නැත් නම් බෑ. කැපිල්ල දානවා. ඉතින් අර හොද මනුස්සය ඒක තේරුම් අරගෙන මඩ ටිකක් කනවා එක්කෝ ඇගේ මඩ ටිකක් උලා ගන්නවා. මේක තමයි අපේ නූතන දේශපාලන සම්ප්‍රදාය. අනික මේ ඡන්ද ක්‍රමයෙන් අහින්සක වැදගත් පුද්ගලයෙක්ට උඩට එන්න බෑ. මයික් එක අරගෙන කෑ ගහලා පොලවෙ හැපිලා කුනුහර්ප කියන එකා උඩට එනවා. එක පැත්තකින් අපිත් වැරදියි.
     
    Last edited: