ගෙම්බන්පිල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් මොකටද එහෙනන් 2005 දි අප්පුච්චාට සපෝර්ට් කලේ? රැවටුනාද? :lol::lol:

    උබ කියපන් අපි 2005 ගත්ත තිරනය හරිද වැරදිද:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියපන් අපි 2005 ගත්ත තිරනය හරිද වැරදිද:lol:

    මට නන් හරි එ්කනේ මම තාම සපෝර්ට් මහින්දට. උඹ කියපන් එ් තීරනේ හරිද වැරදිදි ජෙප්පන්ට අනුව?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නන් හරි එ්කනේ මම තාම සපෝර්ට් මහින්දට. උඹ කියපන් එ් තීරනේ හරිද වැරදිදි ජෙප්පන්ට අනුව?

    පෙරටුගාම්න්ට අනුව එක වැරදි. එත් අපෙ මත්ය හරි. රනිල් දිනුවන්ම් අනිවර්යෙන් රට දෙකට කැඩෙනවා:)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පෙරටුගාම්න්ට අනුව එක වැරදි. එත් අපෙ මත්ය හරි. රනිල් දිනුවන්ම් අනිවර්යෙන් රට දෙකට කැඩෙනවා:)

    ai dan dinapuwama rata dekata wenne nadda?.:rolleyes:
     
    CC Man

    Member
    Dec 10, 2014
    29
    1
    0
    මෙගා බොරු චක‍්‍රවර්තිගේ අළුත්ම වික‍්‍රමය - Udaya Gammanpila Secret Voice Cut

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එක තමයි යකො අපි රනිල්ව පරද්ද්න්න කියන්නෙ:lol:

    :lol::lol: ethakota ranil paradinawanam enne mahinda umbalata mahindath hondanane dan raniliuth hondana etha kota umbalage tiyariya anuwa kuruth agamathi wenna onena.:lol::lol:

    JVP eka gana kiyanna eka JVP eken anura agamthi wennena kiyala one ekek danwane.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    :yes::yes:
    දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.
    :(
     
    waligamaya

    Well-known member
  • එක තමයි යකො අපි රනිල්ව පරද්ද්න්න කියන්නෙ:lol:

    එහෙමෙයි කියල මහින්ද අගමැති කරන්න කියන්නම් එපා. යුද්දේ දිනපුනිසා ඔන්න කුරුණෑගල මන්ත්‍රී කරමු:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: MihiCherub

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එහෙමෙයි කියල මහින්ද අගමැති කරන්න කියන්නම් එපා. යුද්දේ දිනපුනිසා ඔන්න කුරුණෑගල මන්ත්‍රී කරමු:lol::lol::lol::lol::lol:

    ehnam kiypanko dan kuda agmathikamta sudusu kiyala?. raniluth epalu mahindath epalu anura gan kiyawanna epa anura agamathi wennenane wenne denai ekko ranil ekko mahinda.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ranilda mahindada agamthi viyauththe?.:rolleyes: denama epa kiyanna lasthiwenna eap mokada denagen ekanek thamai agamthi wenne.:rolleyes:

    මච්න් ඔන්න ඔතනයි වැරද්ද් තියෙන්නෙ. විකල්පයක් කලා මනස් සුදානම් නැහැ. මම නම් කියන්නෙ මහින්ද රනිල් එනවට වඩා උබට එන්න පුලුවන්නම් හොදයි කියල, දැන් උබ කියයි ම්ම කොහොමද් එන්නෙ කියලා. අන්න එ සිතුවිල්ල තමයි මච්න් රටට කෙලෙවෙලා තියෙනෙ.

    මට නම් රනිල් හො මහින්දගෙ වෙනසක් නැහැ. එ නිසා කවුරු ආවත් එකයි.

    රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනව... මහින්ද හොරකමෙන් විනාශ කරනව:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මච්න් ඔන්න ඔතනයි වැරද්ද් තියෙන්නෙ. විකල්පයක් කලා මනස් සුදානම් නැහැ. මම නම් කියන්නෙ මහින්ද රනිල් එනවට වඩා උබට එන්න පුලුවන්නම් හොදයි කියල, දැන් උබ කියයි ම්ම කොහොමද් එන්නෙ කියලා. අන්න එ සිතුවිල්ල තමයි මච්න් රටට කෙලෙවෙලා තියෙනෙ.

    මට නම් රනිල් හො මහින්දගෙ වෙනසක් නැහැ. එ නිසා කවුරු ආවත් එකයි.

    රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනව... මහින්ද හොරකමෙන් විනාශ කරනව:yes:

    දැන් බලන්න රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනවලු... මහින්ද හොරකමෙන් විනාශ කරනවලු. එතකොට මේ දෙකෙන් වඩා බරපතල මොකක්ද බෙදුම්වාදෙන් රට විනාස කරන එක. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕනි හොරා හොරා කියල මහින්දව වට්ටලා රනිල්ට බලයට එන්න උදව් කරන එකද?

    2005 රට පැත්තෙ හිටපු ජෙප්පන් මෙහෙම එකපාර වෙනස් වෙන්නෙ කොහොමද? අපේ රට වටින්නෙ මහින්ද හොරකන් කලා කියල කියන බිලියන ගානටද?
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    reputation_neg.gif
    ගෙම්බන්පිල 08-06-2015 10:53 PM මයිත්රීගේ බෙට්ට ලොවින පොන්න පකා...

    :lol::lol::lol::lol::lol::lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    රිදුන කට්ටිය ආදරෙන් සලකල මට
    :(:(:(:(

    Latest Reputation Received
    Thread Date Comment
    reputation_neg.gif
    ගෙම්බන්පිල 08-06-2015 10:53 PM මයිත්රීගේ බෙට්ට ලොවින පොන්න පකා...
    reputation_neg.gif
    ගෙම්බන්පිල 08-06-2015 10:39 PM කැරිය තොගෙ අම්මට හුකවන්නෙ කොන්ඩම් නැතුව &#3503
    reputation_neg.gif
    Breaking News 07-31-2015 07:43 AM pala ponnayo
    reputation_pos.gif
    Breaking News 07-30-2015 08:24 PM Elaz SAN_APIIT
    reputation_neg.gif
    Breaking News 07-30-2015 08:09 PM gon athal ganda epa paka vesige putho vadakata athi deyak dapan, ube amma ada ei ne rata puka palanda vesige :D
     
    • Like
    Reactions: ruchira55

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් බලන්න රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනවලු... මහින්ද හොරකමෙන් විනාශ කරනවලු. එතකොට මේ දෙකෙන් වඩා බරපතල මොකක්ද බෙදුම්වාදෙන් රට විනාස කරන එක. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕනි හොරා හොරා කියල මහින්දව වට්ටලා රනිල්ට බලයට එන්න උදව් කරන එකද?

    2005 රට පැත්තෙ හිටපු ජෙප්පන් මෙහෙම එකපාර වෙනස් වෙන්නෙ කොහොමද? අපේ රට වටින්නෙ මහින්ද හොරකන් කලා කියල කියන බිලියන ගානටද?

    මචන් ලේ දකින්නේ නැතුව උඹට පුදුම අමාරුවක් තියෙන්නේ නේද?;)