ගෙයක් කුලියට ගන්න එක ගැන උදව්වක්
මචන්ලා මම ගෙයක් කුලියට ගන්න හදන්නේ. අවරුදු එකඅ හමාරකට තම ගන්න ඉන්නේ.
මම අග්රෙමෙන්ට් ගහන එක ගැන බැලුව. එකේ ලෝයර් ට 7500 මුද්දර ගාස්තු 5000 යනවා.
අග්රෙමන්ට් ගහන්නේ නැතුව ලියුමක් ලියල මුද්දරයක් උඩ අස්සන් කරන එක අවුල් ද? එකේ තියන අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
ගෙයක් කුලියට ගන්නකොට තව බලන්න ඕනේ මොනවද ?