ගෙයක් සහා ඉඩමක්

mthgayan

Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ගෙයක් සහා ඉඩමක්

    මචන්ලා මට ගෙයක් සහා ඉඩමක් අඩුවට සෙට් උනා පච් 7ඉ
    නාමුත් ඒ ඉඩමට ඔප්පුවක් නැ බලපත්‍රයක් තාමා තියෙන්නේ
    මං ගේ අරගාත්තෝත් මට ප්‍රස්නයක් වෙඉද කාලයක් යනකොට
    මට ඉඩමට අයිතියක් නැද්ද මේ කට මොකක්ද කරන්න පුළුවන්

    මට තම ගෙයක් නැ කුලියට ඉන්නේ මං මේ ගේ අරගෙන අමාරුවේ වටෙයිද? :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    oka ube namata harawanna puluwan da ?
    mama danna widihata oka pawaranna puluwan wena kenekta.

    ubata oka apeta thiyala bank loan nam ganna ba pute
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං ඔය ඇඹිලිපිටිය පැත්තේ නම් ගොඩක් වෙලාවට යන්නේ බලපත්‍ර. මම හරියටම් ඔය සීන් එක දන්නේ නැ.. lawyer කෙනෙක්ගෙන් අහලා බලපං
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    මචං ඔය ඇඹිලිපිටිය පැත්තේ නම් ගොඩක් වෙලාවට යන්නේ බලපත්‍ර. මම හරියටම් ඔය සීන් එක දන්නේ නැ.. lawyer කෙනෙක්ගෙන් අහලා බලපං[/QUOTE
    ඔවු බන් මත් දන්නවා නමුත් මං ගම්පොල බන් Thank machan
     
    මචන්ලා මට ගෙයක් සහා ඉඩමක් අඩුවට සෙට් උනා පච් 7ඉ
    නාමුත් ඒ ඉඩමට ඔප්පුවක් නැ බලපත්‍රයක් තාමා තියෙන්නේ
    මං ගේ අරගාත්තෝත් මට ප්‍රස්නයක් වෙඉද කාලයක් යනකොට
    මට ඉඩමට අයිතියක් නැද්ද මේ කට මොකක්ද කරන්න පුළුවන්

    මට තම ගෙයක් නැ කුලියට ඉන්නේ මං මේ ගේ අරගෙන අමාරුවේ වටෙයිද? :(

    ගේ මගේ නමට ගනින් මම ඔක්කොම ප්‍රශ්න විසදන්නම්.... :P:P
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ජනාදිපති;13331730 said:
    ගේ මගේ නමට ගනින් මම ඔක්කොම ප්‍රශ්න විසදන්නම්.... :P:P
    මුල් ආකුරුත් එක්ක නම දාපන්කෝ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan owa oya Anduwen dipu gewal wenna athi,owa pawaranna puluwan wena kenekta,kathawak thiyenawa owata oppu hadannath yanawa kiyala,kachcheriyata gihin wisthara hoyala balala,Lawyer kenekgen poddak ahala balapan,owa wala pattiru ehema thiyenawada balapan,math hariyata owa gena danne na
    aduwata dena seen eka mokadda kiyalath hoyala balapan,eka parata ganna yanna epa
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    Machan owa oya Anduwen dipu gewal wenna athi,owa pawaranna puluwan wena kenekta,kathawak thiyenawa owata oppu hadannath yanawa kiyala,kachcheriyata gihin wisthara hoyala balala,Lawyer kenekgen poddak ahala balapan,owa wala pattiru ehema thiyenawada balapan,math hariyata owa gena danne na
    aduwata dena seen eka mokadda kiyalath hoyala balapan,eka parata ganna yanna epa

    ඔවු නේද මං තව ටිකක් හොයලා බලන්නම් අඩුවට කියන්නේ ලක්ස 7 ඉ