hodama de podi gaanak deela hariyatama lowyer kenekgen ahapan machanz..
owwa hena seen yana weda..
e hinda ehema karapanz..
owwa hena seen yana weda..
e hinda ehema karapanz..
ජනාදිපති;13331802 said:
අනේ උඹ වගේ ගල් මුසලයෙක්.....
මම උඹලගේ තාත්තා බොලව්....![]()
hodama de podi gaanak deela hariyatama lowyer kenekgen ahapan machanz..
owwa hena seen yana weda..
e hinda ehema karapanz..
lawyer kenek contact karagena balanna![]()
aduwata dunna wage nemei hondata hoyala balala ganna. mokada nadu anam manam watunoth idam nadu kiyanne aye ithin auwurudu 10-20 adena ewa, anthimata umbe sallith iwarai. lawyer kenek gen ahana eka thamai hondama wade
Thank machanlaIdama manala oppuwa ganna ubata thawa 150k wage yaawi! Salli thiyenawa nam ganin

ඕවා මචං රජයේ බලපත්ර ඉඩම්... මම දනන් තරමින් ලොකු අවුලක් නෑ.. ඒත් සින්නක්කර අයිතිය නෑ... පවරන්න විතරයි පුලුවන්... මම දන්න ඩොක්ටර් කෙනෙකුත් ඔහොම ගෙයක් ගත්තා... ගොඩක් අඩුවට.. ඒත් ඉස්සරහට මොනව වෙයිද නම් දන්නේ නෑ.. කෝකටත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලෙන් විස්තර හොයලා බලන්න.. ඉඳලා ඉඳලා ගන්න තැන හොඳට හොයලා බලලා ගන්න..

bump
ape paththe nam HIMIKAM SAHATHIKA kiyala ekak thama dan aluthen denne
wadiya danna banZ
patikiriya kiyala ekaka balanawa ne samanyen
bump (lawyer kenekgen ahala baluwoth narakada?)