ගෙයක් හදනවද? ගන්නවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ලෝන් එකලුත් දාලා යන්න පුලුවන් උපරිම ගාන ලක්ශ 80. ඔප්ශන් 3ක් තියෙනවා.

    1) ලක්ශ 80 කටම හදපු ගෙයක් ගන්න එක
    2) 60 කට විතර පරන් ගෙයක් අරන් renovate කරන එක
    3) අඩුවට පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ඉතුරු ටිකට ගෙයක් හදන එක

    මොකද්ද හොදම විදිහ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    හදපු ගෙයක් ගන්න එක

    Laksha 80 tanam single floor 1500 sqft wage yanna puluwan wei, land eka anuwa thama ithin
     
    • Like
    Reactions: dilann and batwise

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලක්‍ෂ 80ක් විතර දීලා හදපු ගෙයක් අරගෙන, 60 කට විතර පරන ගෙයක් අරන් renovate කරලා පුළුවන් නම් අඩුවට පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ඉතුරු ටිකට ගෙයක් හදපන්. ඊට පස්සේ ඒ ඔක්කොම විකුණලා පිට රටකට පැනගනින්. ආයේ මේ පැත්ත පළාතක එන්න එපා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    හදපු ගෙයක් ගන්න එක

    Laksha 80 tanam single floor 1500 sqft wage yanna puluwan wei, land eka anuwa thama ithin
    Kandy walin baluwe. E paththe gewal patta ganan neh😕
    4) ratin yana eka
    me wade karala thamai yanna wenne sago
    පරන් ගෙයක් අරන් renovate කරන එක
    renovate karala iwara weddi loku ganak yaida dn na
    ලක්‍ෂ 80ක් විතර දීලා හදපු ගෙයක් අරගෙන, 60 කට විතර පරන ගෙයක් අරන් renovate කරලා පුළුවන් නම් අඩුවට පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ඉතුරු ටිකට ගෙයක් හදපන්. ඊට පස්සේ ඒ ඔක්කොම විකුණලා පිට රටකට පැනගනින්. ආයේ මේ පැත්ත පළාතක එන්න එපා
    A38F2CB6-DF6D-4BD3-A03D-46659FC6AD53.jpeg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වජිර හවුස් වගේ කොම්පැනියකට කතා කරලා ඩීල් එකක් ෆික්ස් කරගන්න ට්‍රයි කරපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    රටේ දැන් තත්වෙ හැටියට නං රෙන්ට් එකට ඉදලා ඔය සල්ලි වලින් රටකට පනින්න බලපන්
     
    • Like
    Reactions: owlX

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හදපු ගෙයක් හෝ පරණ ගෙයක් ගන්නවනම්,

    වාස්තු කාරයෙක් එක්ක ගිහින් හොඳටම චෙක් කරපන්. (දැනටනම් ඕවා මොනාද යකෝ අපිට කියල ඉඳී. පස්සෙ ගෑනි කංකෙඳිරි ගාන්න ගනී)

    වටපිටාවෙ උන්ගෙන් හොඳට හොයලා බලපන් කලින් හිටපු උන්ගෙ අතීතෙ ගැන.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Kandy walin baluwe. E paththe gewal patta ganan neh😕
    ලක්ෂ 80කට නුවරින් හොද එකක් ගන්න අමාරුයි
    හදිස්සියට දෙන එකක්, භාගෙට හදපු එකක් නැත්නම් town එකෙන් ඈතට වෙන්න තමයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම කරේ ඔය දෙකේ මැද හරියේ එකක්.
    ගෙවල් හදල විකුණන කොම්පැනි එකකට කතා කරලා මගේම ඉඩමක අළුතෙන් හදල දෙන්න කිව්වා.
    හදල විකුණන ඒවා වල ප්‍රමිතිය ගැන සැක හිතෙන නිසා මේ ක්‍රමේට උන් හදනවා පරික්ෂා කරන්න පුළුවන්.
    බාස්ල දැම්මල තනියම හදන්න ගියානම් වැඩේ ගොඩක් වෙලාවට චොර වෙනවා.
    කොන්ත්‍රාත්තු දුන්නම ගණන් ටිකක් වැඩියෙන් යනවා. එත් දැනට අවුරුදු පහකට වගේ කලින් හදපු ගෙදර දැන් විකුනන්න පුළුවන් දෙගුණයකට ලං කරලා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වජිර හවුස් වගේ කොම්පැනියකට කතා කරලා ඩීල් එකක් ෆික්ස් කරගන්න ට්‍රයි කරපන්
    Pissuda ban nikan amaruwe danna epa muwa .Antimata muta sallith na gekuth na .Loka horu mun ahu wenna num epa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    1) ලක්ශ 80 කටම හදපු ගෙයක් ගන්න එක
    2) 60 කට විතර පරන් ගෙයක් අරන් renovate කරන එක

    වජිර හවුස් වගේ කොම්පැනියකට කතා කරලා ඩීල් එකක් ෆික්ස් කරගන්න ට්‍රයි කරපන්
    muwa higannek karannada hadanne
    ------ Post added on Mar 28, 2022 at 12:06 AM
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    වජිර හවුස් වගේ කොම්පැනියකට කතා කරලා ඩීල් එකක් ෆික්ස් කරගන්න ට්‍රයි කරපන්
    මලත් වජිර හවුස් නම් දෙන්න එපා