ගෙයක් හදනවද ගෙයක් ගන්නවද help! Perches 10ක වගේ ඉඩමක් අරන් ගෙයක් හදන එකද හොඳ නැත්තම් හදපු ගෙයක් ගන්න එකද? 65lax budget එක. 30lax ඉඩමට ගියොත් 35lax ක් ඇතුලත තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න පුලුවන්ද?