ගෙයක් හදනවද ගෙයක් ගන්නවද help!

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙයක් හදනවද ගෙයක් ගන්නවද help!

    Perches 10ක වගේ ඉඩමක් අරන් ගෙයක් හදන එකද හොඳ නැත්තම් හදපු ගෙයක් ගන්න එකද? 65lax budget එක. 30lax ඉඩමට ගියොත් 35lax ක් ඇතුලත තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න පුලුවන්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තනි තට්ටුවේ ගෙයක් හදන්න පුලුවන්.හැබැයි ලොකු ගෙයක් නෙමෙ.කාමර දෙකක් වගේ තියෙන ගෙයක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,895
    9,693
    113
    Perches 10ක වගේ ඉඩමක් අරන් ගෙයක් හදන එකද හොඳ නැත්තම් හදපු ගෙයක් ගන්න එකද? 65lax budget එක. 30lax ඉඩමට ගියොත් 35lax ක් ඇතුලත තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න පුලුවන්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1665687