ගෙයක් හදන්ට උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගෙයක් හදන්ට උදවු

    මචන්ලා වර්ග අඩි 1600(40*40) වගේ වහලක් එන ගෙයක් තාම හදන්ට try කරන්නේ .

    මට බේසේමන්ට් එක දාල කණු දාල වහල (40*40) වගේ දානට කියක් වගේ යයිද .(කණු සහ වහල දාන්නට විතරයි ඕනි )
    බිත්ති දැම්ම බදින්න් නැ බන් .

    (කණු සහ වහල විතරයි )

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලක්ෂ 16-20 අතර ගානක්.....දළ ලෙස...ඒ කියන්නේ සමතලා බිමක අඩි 40*40 ක බේස් ගහල කණු නග්ගලා අඩි 10ක් උසට දෙපල වහලක් ගහන්න
    ඕක වෙනස් වෙනව මචං අම්බානක් ගෙදර ස්ට්‍රක්චර් එක අනුව, මොකද ස්ට්‍රක්චරල් ඉංජෙක් තමා ඩිසයිඩ් කරන්න ඕන බේස්මන්ට් පොයින්ට්ස් වැටෙන තැන් සහ බර බෙදීම අනුව විය යුතු වෙනස් කං....
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    ලක්ෂ 16-20 අතර ගානක්.....දළ ලෙස...ඒ කියන්නේ සමතලා බිමක අඩි 40*40 ක බේස් ගහල කණු නග්ගලා අඩි 10ක් උසට දෙපල වහලක් ගහන්න
    ඕක වෙනස් වෙනව මචං අම්බානක් ගෙදර ස්ට්‍රක්චර් එක අනුව, මොකද ස්ට්‍රක්චරල් ඉංජෙක් තමා ඩිසයිඩ් කරන්න ඕන බේස්මන්ට් පොයින්ට්ස් වැටෙන තැන් සහ බර බෙදීම අනුව විය යුතු වෙනස් කං....

    සහෝ (දොස්තර මහතා ).
    40*40 වගේ තාම හිතන් ඉන්නේ .වහලත් concrete තාම දානට ඕනි .
    දැනට ඕනි කණු ටික ගහල උඩ වහල දාගන්ට විතරයි .
    බිත්ති එහෙම බද්දිනේ පස්සේ සහෝ .
    ඔය ටික කරගන්ට 15 වගේ shape එකක් දා ගානට බැරි වෙයිද . (කණු සහ වහල විතරයි )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝ (දොස්තර මහතා ).
    40*40 වගේ තාම හිතන් ඉන්නේ .වහලත් concrete තාම දානට ඕනි .
    දැනට ඕනි කණු ටික ගහල උඩ වහල දාගන්ට විතරයි .
    බිත්ති එහෙම බද්දිනේ පස්සේ සහෝ .
    ඔය ටික කරගන්ට 15 වගේ shape එකක් දා ගානට බැරි වෙයිද . (කණු සහ වහල විතරයි )
    බණ්ඩාරෙ ස්ට්‍රක්චරල් ඉංජෙක් ගෙන් අහපං ප්ලෑන් එක පෙන්නලා....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලක්ෂ 16-20 අතර ගානක්.....දළ ලෙස...ඒ කියන්නේ සමතලා බිමක අඩි 40*40 ක බේස් ගහල කණු නග්ගලා අඩි 10ක් උසට දෙපල වහලක් ගහන්න
    ඕක වෙනස් වෙනව මචං අම්බානක් ගෙදර ස්ට්‍රක්චර් එක අනුව, මොකද ස්ට්‍රක්චරල් ඉංජෙක් තමා ඩිසයිඩ් කරන්න ඕන බේස්මන්ට් පොයින්ට්ස් වැටෙන තැන් සහ බර බෙදීම අනුව විය යුතු වෙනස් කං....

    hari machan me wage ganak tamai yanne samahara wita itat adui

    foundation ekata kohomada 5 to 6 lax yanawa
    bitti badinawa nam block gal 2500 wage yai =
    2500 x25 = baas kuli 62000
    gal walata = 2500x40 = 1 lax

    slab ekak danawa nam 4 to 5 lax wage yanawa

    total eka roughly 13 to 15 wage yanawa
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    http://www.elakiri.com/forum/showthread.php?t=1705760&page=6

    Machan GTRZ kiyala thienawa tikak parana 10 million wage giya geyak 4 million walata ganna puluwan kiyala. Eyage yaluwek gaththa kiyala. Ohoma beluwoth 5 million geyak 2 million walata wage ganna puluwan umbath poddak hoyala balapan

    hari machan me wage ganak tamai yanne samahara wita itat adui

    foundation ekata kohomada 5 to 6 lax yanawa
    bitti badinawa nam block gal 2500 wage yai =
    2500 x25 = baas kuli 62000
    gal walata = 2500x40 = 1 lax

    slab ekak danawa nam 4 to 5 lax wage yanawa

    total eka roughly 13 to 15 wage yanawa

    තොත්ත බබා;19164402 said:
    laksa 20 k wage yai ban

    thanks ban
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ශ 15-20ත් අතර ගානක් යයි අත්තිවාරම් දාලා කනු දාල වහල(ෆිනිශින් වහලක්) ගහ ගන්න.
    පුලුවන්නම් එක කාමරයකුයි, සාලේ,කෑම කාමරය,කුස්සිය,බාත් රූම් එකක් හදාගනින්.ඉතුරු ඒවා පස්සේ කරගන්න.