ගෙයක් හදන්න උපදෙසක්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
ගෙයක් හදන්න උපදෙසක්

මචන්ල මට දැනගන්න ඔන ගෙයක් බදින්න සිමෙන්ති ගල් හරි ගඩොල් හරි පාවිච්චි කරන එකේ වාසි සහ අවාසි?

වහලට වඩාත් හොද Amano roofing sheets ද නැත්නම් Asbestos sheets ද?

වහලට හොද කෙලින්ම finishing වහලද නැත්නම් ලුනුමිදෙල්ල සිවිලිමද? මේ දෙකේ වාසි සහ අවාසි මොනවද? cost එක වෙනස් වෙන්නෙ කොහොමද?

මේ ගැන දන්න කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න. ලොකු පිනක් :D

replies සහ bumps වලට රෙප් දෙනු ලැබේ :yes:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    Gadol haiyai machan, gadol warga godak thiyenawa. common brick eken karanwa nam hondai. cimenti gal walin karanawa nam ikmanata karaganna puluwan, cost eka gana kiyanna nam idea ekak naha.

    Mey dawas wala Amano thamai hamooma wage karanne, eeka ube kematta anuwa thamai.

    uba kelinma finishing wahala kiyala mean kare ara kotu asbestos sheet daala gahana ekada? mey dawas wala hamooma karanne ooka tamai. ape gedarath podi area ekak mama ohoma gassuwa. eeka lassanai. habai macho oya aasbestos walin kaalayak giyaata passe kudak enawalu eekai visai kiyala ahala tiyenawa.
    salli tiyenawa nam itin gahapan lunumidella :P painting karaddi sahena area ekak pain nokara inna puluwan.(gable walls wala wage)
     
    Last edited:
    • Like
    Reactions: amila_perera

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බිත්ති වලට සිමෙන්ති ගල් පාවිච්චි කරහම වැඩේ ඉක්මන්, ගාන අඩුයි, කපරාරු කරන්න ලේසි, හැබැයි ගේ ඇතුල දවල්ට රත් වෙනවා වැඩි. ගඩොල් බිත්ති බඳින්න එහෙම අමාරුයි, හැබැයි පිට බිත්ති වරි දෙකට බඳින නිසා ශක්තිය වැඩී. බ්ලොක් ගල් බිත්ති යන්නේ තනි ගඩොල බිත්ති නෙ පිට බිත්ති වලටත්.
    සල්ලි තියෙනවනම් ගඩොල් බිත්ති දාන එක තමා හොඳ.

    වහලට අමානෝ දැම්මම රස්නේ වැඩි, වහින වෙලාවට සද්දේ, අනිවාරෙන්ම යටින් insulation layer එකක් දාන්න වෙනවා රස්නේ එනවට. ගාණත් මම හිතන විදියට ශීට් වලට වඩා වැඩී. asbastos වහල ලාබයි හැබැයි සෞක්‍යයට අහිතකරයි. ශ්වසන රෝග එන්න පුළුවන්. දැන් හුඟක් අය ශීට් වහල දාන්නේ නැත්තේ මේක නිසා. ලංකාවේ තිබ්බට පිටරටවලින්නම් අයින් කරලා හුඟක් කල්. මොනවා උනත් Zincalum (තහඩු වහල ) ගහන්න පුලුවන්නම් වැඩිය හොඳයි. දෙජාතියේම කල් පැවැත්ම තියෙනව.
    සල්ලි තියෙනවනම් උළු වහල දාන්න...නැත්තං අමානෝ, නැත්තං ශීට්.

    සිවිලිම නැතිව finish වහල ගහනවනම් ගාන අඩුයි. සිවිලිම් ගහනවානම් ඉතිං ගාන හුඟාක් සැරයි. කල් යනවත් වැඩී. ෆිනිෂ් වහල ගහන එක මාර ඉක්මන්. ලුනුමිදෙල්ල සිවිලිම ගහල matt finish පොලිෂ් පාර ගැහුවම මාර ලස්සනයි. සල්ලි තියේනම් ලෑලි සිවිලිම ගහන්න. නැත්තං ශීට් ගහපු ෆිනිෂ් වහල තමයි.
     
    • Like
    Reactions: amila_perera

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බාස්ලා කිහිප දෙනෙක්ගෙන් වර්ග අඩියට ගන්න ගාන අහන්න
    ඒ ගානට මොනවද කරන්නෙ කියලත් හොඳට අහගන්න
    උදාහරණ විදියට වහල ගහන්න වර්ග අඩියට 85 නම් ඒකට මොන වැඩද හරියටම කෙරෙන්නේ, ලෑලි වල wood preservative ගානවද ? වහල ගහල ඉවර උනහම පොලිෂ් කරනවද ? වගේ දේවල් කලින්ම දැනගෙන තියාගන්න
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඩොල් හරි පාවිච්චි කරන එකේ වාසි සහ අවාසි?

    වහලට වඩාත් හොද Amano roofing sheets ද නැත්නම් Asbestos sheets ද?

    වහලට හොද කෙලින්ම finishing වහලද නැත්නම් ලුනුමිදෙල්ල සිවිලිමද? මේ දෙකේ වාසි සහ අවාසි මොනවද? cost එක වෙනස් වෙන්නෙ කොහොමද?

    මේ ගැන දන්න කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න. ලොකු පිනක්

    replies සහ bumps වලට රෙප් දෙනු ලැබේ

    Bridge Stone Adv.

    1. Cool inside house
    2. Wall are stronger than Cement Stone ( If choose strong good bridge stone)
    3. Quality and Durability

    Disadvantages
    1. Costly
    2. Time taken
    3.More cement and sand

    So i recommended to use bridge stone (gadol) for house walls

    වහලට වඩාත් හොද Amano roofing sheets ද නැත්නම් Asbestos sheets ද?

    Use Raino Asbestos sheet.Amano is costly than raino asbestos sheet

    වහලට හොද කෙලින්ම finishing වහලද නැත්නම් ලුනුමිදෙල්ල සිවිලිමද? මේ දෙකේ වාසි සහ අවාසි මොනවද? cost එක වෙනස් වෙන්නෙ කොහොමද?
    Yes finishing roof is good than traditional lunumidella siwilima

    Use Finishing sheet roof....than timber finish roof if you are purchase timbers
     
    • Like
    Reactions: amila_perera

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං අපි ගෙයක් හදන්නේ ජීවිත කාලෙකටමනේ ඒක හින්දා සල්ලි ටිකක් වියදම් වුනාට කමක් නෑ. හෙමීට ලස්සනට හදපං.
    සිමෙන්ති ගල් වලට වඩා ගඩොල් හොඳයි
    ෂීට් ගැන නම් දන්නේ නෑ
    සිවිලිම ගහනකොට සත්තුන්ට එන්න බැරි වෙන්න ගහපන්.
    කලවැද්දො පවුලක් එහෙම පදිංචියට ආවොත් බඩුම තමා.:rofl::rofl:

    කඳු බැවුමක එහෙම ගෙවල් හදනවනම් නාය යන්නේ නෑති විදිහට කපලා කොටලා හදපං
    මොකද ගේ හදලා බැමි ගහන්න හියොත් ගෙවල් 2ක සල්ලි. මේක නම් අත්දැකිමෙන් කියන්නේ.

    :cool::cool::cool:
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Gadol haiyai machan, gadol warga godak thiyenawa. common brick eken karanwa nam hondai. cimenti gal walin karanawa nam ikmanata karaganna puluwan, cost eka gana kiyanna nam idea ekak naha.

    Mey dawas wala Amano thamai hamooma wage karanne, eeka ube kematta anuwa thamai.

    uba kelinma finishing wahala kiyala mean kare ara kotu asbestos sheet daala gahana ekada? mey dawas wala hamooma karanne ooka tamai. ape gedarath podi area ekak mama ohoma gassuwa. eeka lassanai. habai macho oya aasbestos walin kaalayak giyaata passe kudak enawalu eekai visai kiyala ahala tiyenawa.
    salli tiyenawa nam itin gahapan lunumidella :P painting karaddi sahena area ekak pain nokara inna puluwan.(gable walls wala wage)

    බිත්ති වලට සිමෙන්ති ගල් පාවිච්චි කරහම වැඩේ ඉක්මන්, ගාන අඩුයි, කපරාරු කරන්න ලේසි, හැබැයි ගේ ඇතුල දවල්ට රත් වෙනවා වැඩි. ගඩොල් බිත්ති බඳින්න එහෙම අමාරුයි, හැබැයි පිට බිත්ති වරි දෙකට බඳින නිසා ශක්තිය වැඩී. බ්ලොක් ගල් බිත්ති යන්නේ තනි ගඩොල බිත්ති නෙ පිට බිත්ති වලටත්.
    සල්ලි තියෙනවනම් ගඩොල් බිත්ති දාන එක තමා හොඳ.

    වහලට අමානෝ දැම්මම රස්නේ වැඩි, වහින වෙලාවට සද්දේ, අනිවාරෙන්ම යටින් insulation layer එකක් දාන්න වෙනවා රස්නේ එනවට. ගාණත් මම හිතන විදියට ශීට් වලට වඩා වැඩී. asbastos වහල ලාබයි හැබැයි සෞක්‍යයට අහිතකරයි. ශ්වසන රෝග එන්න පුළුවන්. දැන් හුඟක් අය ශීට් වහල දාන්නේ නැත්තේ මේක නිසා. ලංකාවේ තිබ්බට පිටරටවලින්නම් අයින් කරලා හුඟක් කල්. මොනවා උනත් Zincalum (තහඩු වහල ) ගහන්න පුලුවන්නම් වැඩිය හොඳයි. දෙජාතියේම කල් පැවැත්ම තියෙනව.
    සල්ලි තියෙනවනම් උළු වහල දාන්න...නැත්තං අමානෝ, නැත්තං ශීට්.

    සිවිලිම නැතිව finish වහල ගහනවනම් ගාන අඩුයි. සිවිලිම් ගහනවානම් ඉතිං ගාන හුඟාක් සැරයි. කල් යනවත් වැඩී. ෆිනිෂ් වහල ගහන එක මාර ඉක්මන්. ලුනුමිදෙල්ල සිවිලිම ගහල matt finish පොලිෂ් පාර ගැහුවම මාර ලස්සනයි. සල්ලි තියේනම් ලෑලි සිවිලිම ගහන්න. නැත්තං ශීට් ගහපු ෆිනිෂ් වහල තමයි.

    බාස්ලා කිහිප දෙනෙක්ගෙන් වර්ග අඩියට ගන්න ගාන අහන්න
    ඒ ගානට මොනවද කරන්නෙ කියලත් හොඳට අහගන්න
    උදාහරණ විදියට වහල ගහන්න වර්ග අඩියට 85 නම් ඒකට මොන වැඩද හරියටම කෙරෙන්නේ, ලෑලි වල wood preservative ගානවද ? වහල ගහල ඉවර උනහම පොලිෂ් කරනවද ? වගේ දේවල් කලින්ම දැනගෙන තියාගන්න

    Bridge Stone Adv.

    1. Cool inside house
    2. Wall are stronger than Cement Stone ( If choose strong good bridge stone)
    3. Quality and Durability

    Disadvantages
    1. Costly
    2. Time taken
    3.More cement and sand

    So i recommended to use bridge stone (gadol) for house walls

    වහලට වඩාත් හොද Amano roofing sheets ද නැත්නම් Asbestos sheets ද?

    Use Raino Asbestos sheet.Amano is costly than raino asbestos sheet

    වහලට හොද කෙලින්ම finishing වහලද නැත්නම් ලුනුමිදෙල්ල සිවිලිමද? මේ දෙකේ වාසි සහ අවාසි මොනවද? cost එක වෙනස් වෙන්නෙ කොහොමද?
    Yes finishing roof is good than traditional lunumidella siwilima

    Use Finishing sheet roof....than timber finish roof if you are purchase timbers

    Thanks for the replies :D:D:D and rep added :yes:

    ඊයෙ ගේ plan එක අදින ආකිටෙක් එක්ක කතා කෙරුව මචන් මෑන්ස් නම් කියන්නෙ සිමෙන්ති ගල් වල තියෙන එකම disadvantage එක ගේ ඇතුලට ගොඩක් රස්නෙ එන එකලු. windows ගාන වැඩිකරල ඒක control කරන්න පුලුවන්ලු

    Amano sheets දැම්මහම රස්නෙ අඩු කරන්න ඒකට යටින් දාන aluminium foil layer එක අවුරුදු 10 විතර යනකොට කුඩු හැලෙන්න ගන්න නිසා asbestos sheets දාලම වැඩේ කරමු කියනව

    වහල නම් asbestos sheets දාල ගහන finishing වහල දාන්න තමයි බැලුවෙ. cost එක 1sqft = 400-500 වගේ කියනව
    :rolleyes:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    h5dq.jpg

    h5dq.jpg

    මෙ වහල 1sqft හදන්න කීයක් විතර වෙයිද? Any Idea? :dull:

    පචස් 7 ක විතර හදන 2 storied 1250sqft ක පොඩි ගෙයකට (finishing වහල & tiles දාල) කීයක් විතර යයිද කියලත් දන්නව නම් කියන්න.
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    Thanks for the replies :D:D:D and rep added :yes:

    ඊයෙ ගේ plan එක අදින ආකිටෙක් එක්ක කතා කෙරුව මචන් මෑන්ස් නම් කියන්නෙ සිමෙන්ති ගල් වල තියෙන එකම disadvantage එක ගේ ඇතුලට ගොඩක් රස්නෙ එන එකලු. windows ගාන වැඩිකරල ඒක control කරන්න පුලුවන්ලු

    Amano sheets දැම්මහම රස්නෙ අඩු කරන්න ඒකට යටින් දාන aluminium foil layer එක අවුරුදු 10 විතර යනකොට කුඩු හැලෙන්න ගන්න නිසා asbestos sheets දාලම වැඩේ කරමු කියනව

    වහල නම් asbestos sheets දාල ගහන finishing වහල දාන්න තමයි බැලුවෙ. cost එක 1sqft = 400-500 වගේ කියනව
    :rolleyes:

    සැළසුම වාස්තුවිද්‍යානුකූලව හා නිවස වාස්තු දෝෂ නැතිව කරගන්න ඵ්ක තමයි මට දෙන්න තියන උපදෙස . දැන්ම ඵ්වා නිවැරදිව කරගත්තහම හදන ගෙදර සිරිකත රැදෙන නිවසක් වේවි .මොකද ග්‍රහ අපල ආදිය කලකදි අවසන් වෙනවා ඵ්ත් වාස්තු දෝෂ හැමදාම කරදර ඇතිකරනවා .

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    සැළසුම වාස්තුවිද්‍යානුකූලව හා නිවස වාස්තු දෝෂ නැතිව කරගන්න ඵ්ක තමයි මට දෙන්න තියන උපදෙස . දැන්ම ඵ්වා නිවැරදිව කරගත්තහම හදන ගෙදර සිරිකත රැදෙන නිවසක් වේවි .මොකද ග්‍රහ අපල ආදිය කලකදි අවසන් වෙනවා ඵ්ත් වාස්තු දෝෂ හැමදාම කරදර ඇතිකරනවා .

    අනේ මචන් මේ ගේ plan එක හදන Archit. කියනව compact houses වාස්තු අනුව කරන්න බෑ කියල මම බැලුවෙ ground floor එක 850 sqft වගෙයි 1st floor එක 350sqft වගෙයි total eka 1200 sqft වගෙ එන house එකක් design කරගන්න. මෙයා කියන කතාව ඇත්තද කියල පොඩ්ඩක් කියනවද? :cool::love:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    url

    මචන් මේ වගේ ගෙයක තියෙන වාසි ආවාසි මොනවද??? වියදම කොහොමද සාමාන්‍ය නිවසක් සමග බලනකොට??
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අනේ මචන් මේ ගේ plan එක හදන Archit. කියනව compact houses වාස්තු අනුව කරන්න බෑ කියල මම බැලුවෙ ground floor එක 850 sqft වගෙයි 1st floor එක 350sqft වගෙයි total eka 1200 sqft වගෙ එන house එකක් design කරගන්න. මෙයා කියන කතාව ඇත්තද කියල පොඩ්ඩක් කියනවද? :cool::love:

    එම කථාවේ සත්‍යතාවක් නොමැත
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    Machanla podi gadolen hadana ekai loku gadolen hadana ekei wasi awasi thiyenawada ? thiyenawanam kiyapan machan loku udawak math ge hadanna kiyala yanne, loku gadolen hada ganna puluwan unoth wade hugak lesi wei mata