ගෙයක් හදන්න ඕනෙ

roshansen1

Member
Sep 13, 2017
10
0
1
ගෙයක් හදන්න ඕනෙ

මචන්ල මට ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇදගන්න ඕනෙ. කොහොමද කරගන්නෙ. අඩුවට හොදට ප්ලෑන් අදින තැනක් දන්නවද ? කනු ටිකක් නග්ගල උඩ ගෙ හදන්න බැලුවෙ. පහල කැල්ල පාර්කින් වලට තියාගෙන. හැබැයි ඉක්මනට ගෙ හදාගන්නත් ඔනෙ. පොඩි අදහසක් දීපල්ල. :)
 

roshansen1

Member
Sep 13, 2017
10
0
1
මොකුත් Update එකක් නැද්ද මචන්ල. BUMP 1ක් වත් දාපල්ලකො:yes: