ගෙයක් අළුත්වැඩීයා කිරීමෙන් පසු මා ලැබූ අත්දැකීම් ඇසුරිනි.
අළුතින් නිවසක් සෑදීමට මේසන් බාස් වරුන් අවශ්‍ය කර තිබේ කියල ලොකුවට දැන්වීම් දෙක තුනක් ගහන්න town එකේ මිනිස්සු ගොඩක් ගැවසෙන තැන් වල. බාස්ල අම්බානෙක හොයාගන්න පුළුවන්.
හැම බාස් කෙනෙක්ම ගෙන්නල උන්ගෙ unit rates ගන්න. කොලේක ලියල දෙයි. බේස් වලකට මෙච්චරයි කණුවක් මෙච්චරයි ටයිල් අල්ලන්න වර්ග අඩියකට මෙච්චරයි ඔහොම. ඒ ටික ගනින්. ඒ වගෙම ගේ කොච්චර කාලෙකින් ඉවර කරන්න පුළුවන්ද කියලත් ගනින් අවම කාලය. ඕකුන් කියනව කොහොමත් මම අරක ගහුව මේක ගැහුව බාත් රූම් 18 ක් ගැහුව. ඔය එකක් වත් අහන්න එපා බොරු. හැම එකාගෙම අඩුම අගයන් දීපු එකාව ගෙන්නපන්.
Contract document එකක් උඹ හදපන් මෙහෙම ඒව දාල.
1. බාස් දීපු cost items වලින් පිට වැඩ කරන්න වුනොත් (අනිවාර්යෙන්ම එනව. මේ අමතර වැඩ කලා කියල තමා මේ බල්ලො අසාධාරන ගනන් හොයන්නෙ හත් අට ගුණයක්) ඒව BSR 2016 එකේ තියන වලට තමා කරන්න ඕනෙ. (2016 එකම හොයාගනින් කලින් අවුරුදු වල ඒව හරියන්නෑ. BSR කියන්නෙ සියළුම වැඩ වලට යන Labor rate, total rate සහ price list අනන් මනන් සේරම ඇතුළත් වාර්ෂික document එක. මන් ළඟ print එකක් තියන්නෙ pdf එකක් නම් නෑ.)
![]()
2. ගෙදර පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරන තැන වෙනකන් සම්පූර්ණ වැඩ ප්‍රමාණය 100% නම්,
බාස් එක්ක සති කීයකට පාරක් ද ගෙවීම් ඕනෙ කියල කතා වෙයන්. එතකොට ඌ ඒ period එක අතුලත කරපු වැඩ ටික BOQ එකක් විදිහට හදල ගෙනත් දෙන්න ඕනෙ.
කරපු වැඩ | ප්‍රමාණය | unit rate | මුළු අගය
3. ඔහොම. ඔය බිල් එකේ ගානෙන් 90% ක් තමා බාස් ට දෙන්න ඕනෙ. ඉතුරු 10% retention payment විදිහට අපි තියාගන්නව. හැම බිල් එකේම 10% ගානෙ එකතු වෙලා අන්තිමට මුළු මුදලෙන් 10% ක් ඉතුරු වෙනව අතේ. ඒක බාස්ට වැඩේ ඉවර වුණ දවසට දෙන්නෙ.
4. retention 10% දෙන හැටි. - අර බාස පොරොන්දු වෙච්ච දවසටම ගේ බාර දුන්නොත් 10% කෙලින්ම දෙනව. ඒ දවස ඇතුලත බාර දෙන්න ඌ අසමත් වුණොත් එදා ඉඳන් liquidated damages ගන්නව. ඒ කියන්නෙ ඔය අපි අතේ තියන 10% න් දවස ගානෙ අඩු කරගන්නව. අඩු වෙලා අඩු වෙලා 10% උට සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් පුළුවන්. project duration එක එක්ක බලල සාධාරණ දවස් ගානකට මේ 10% බෙදල දවසට ඒ ගාන තමා අඩු කරගන්න ඕනෙ.
මෙහෙම කරල තමයි බාස්ට වගකීම පවරන්නෙ.එතකොට මූ ඉක්මනට වැඩේ කරවල පරක්කු නොවී වැඩේ ඉවර කරනව. නැත්තන් ඔහේ කර කරා මාස ගනන් පරක්කු වෙවී ඉන්න පුළුවන්.
5. වැඩේ කරන්න ඕන විදිහ specify කරන්න ඕනෙ. ඒ කියන්නෙ බිත්තියේ තීන්ත codes කීයක් යනවද කොන් එහෙම කොච්චර කෙලින් තියන්න ඕනෙද, ටයිල් වල ලෙවල් කොච්චර tolerance එකකට තියන්න ඕනෙද ඕව. හැබැයි මේ part එකනම් ගෙවල් හදන එක ගැන දැනුමක් නැති කට්ටියටනම් ටිකක්අ මාරු වෙයි. මේ specification වලට අනුව කරනවද කියල හිටි ගමන් ගිහින් බලන්න ඕනෙ. නැත්තන් ඒක ආයි කරවන්න. මොකද නැත්තන් මේ කාලකන්නින්ගෙ බැරි කමට කියනව මේව එහෙම කරන්න බෑ මහත්තය මේ ටයිල් එකේ හැටි එච්චර ලෙවල් එකකට ගන්න ලෝකෙ කාටවත් බෑ අනන් මනන්.
6. බාස් සහ ගෝලයො ඉන්න කාලය තුල හැසිරිය යුතු ආකාරය. - එහා ගෙදර මෙහා ගෙදර එකාගෙන් උදළු ඉල්ලගන යන්න බෑ උපකරන සේරම තමන් දාන්න ඕනෙ. උන්ගෙ පාවිච්චියෙන් ඉතුරු වන කුණු බැහැර කල යුතු විදිහ. (මගෙ ගෙයක් අළුත්වැඩියා කරපු උන් උන්ගෙ කුණු සේරම එකේ වතුර බහින වළට දාල මගෙ මන්න පාර කෑව.)
7. බඩු දීල හදවනවනම්,
1. ලොකු ඕන දෙයක් තියන එක හාඩ්වෙයා එකකින් විතරක් බඩු ගන්න.
2.බාසට මතක් වෙච්ච වෙච්ච වෙලාවට අපි කඩේ දුවන්න ඕනෙ. ඒකට තව clause එකක් දාල තියාගන්න දවස් 4 කට සැරයක් තමා බඩු ගේන්නෙ. ඒ period එකෙන් යට හදිසියේ මොනා හරි ගේන්න ඕන වුනොත් අර හාඩ්වෙයා එකෙන්ම ඒ බඩුව ගෙනල්ල බිල් එක අරන් ආයි උඹට දීල සල්ලි ගන්න පුළුවන්. මෙහෙම හාඩ්වෙයා යන වාර වල transportation cost එක බාස් දැරිය යුතුයි. හාඩ්වෙයා එකේ බිලෙන් මාටිය ගහන්න බැරි වෙන්න හාඩ්වෙයා එක හොඳට අඳුරගන තියාගන්න.
8. මේ විදිහට මගදි තව දුරටත් කරගන යන්න බෑ කියල දැනුනොත් දෙපාර්ශවයේම කැමත්ත මත contract එක terminate කරන්න පුළුවන් කියලත් දාගන්න. එතකොට අර retention 10% නෑ. ඒකෙන් ඕන්නම් 5% ක් විතර දීල මන්න පහර පුක මැද්දට.
![]()
මතක් උනොත් update කරන්නම් තව. වල් බාස් ල මේවට කැමති නෑ. බෑ කියයි. එතකොට උගෙ පුකට දෙකක් දීල එලවල ඊළගට අඩුම quoted rates දීපු බාසව ගෙන්නල මේ කොන්දේසි වලට අනුව පුළුවන්ද අහන්න. බැරිනම් ඊළඟ එකා. ඔහොම.
දෙන්නනම් එපා පුතෝ මෙහෙම නැතුව. උබේ කලිසමත් ගලවන් යයි යද්දි නැත්තන්.
colombo galak badina 25 bun wage ganne
upstair nam 30 or 35

Patta machan... Thanks...Now I know How to tackle bass... and menna machan BSR 2016 Link eka...
http://chiefsec.wpc.gov.lk/engi/wp-content/uploads/2016/07/Final-BSR-2016.pdf

meka nam siraගෙයක් අළුත්වැඩීයා කිරීමෙන් පසු මා ලැබූ අත්දැකීම් ඇසුරිනි.

Ganan tika hoyagaththa. Bara ganakata tattu wei wage.

Machan kiyak wage yanawada math geyak hadanna inne podi idea ekak ganna oni![]()
Rates dala kolayak hambuna bun. Man rata eka photo ekak gahala dannam. Thama wade patan gaththe na. Patan gaththama thamai ithin kohoma wiyadam weida kiyala danne. Man e kaletath ganan update karannam.