ගෙයක් හදන්න (බාසුන්නැහැගෙ Rates)
මචන් ගේ කෑල්ලක් හදා ගන්න කියලා.
බසුන්නැහැ කෙනෙක් නම් සෙට් වුණා දන්න කෙනෙක් මාර්ගයෙන්...
දුන්නු rates නම් ටිකක් වැඩියි වගේ....
මේ ගැන දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් ගාන වැඩි මොන මොන ඒවද කියලා, roughly ගනන් එක්ක දාන්නකෝ.... ලොකු උදව්වක්....
හැමෝටම market rate එක ගැන idea එකක් ගන්න වැදගත් වෙයි....
බාසුන්නැහැත් එළකිරි ඉන්නවද දන්නෙ නෑ හැබැයි....
ලණු ඇදීමට Rs. 7,000.00
අත්තිවාරම් කැපීමට (qb අඩි 1ක්) Rs. 150.00
අත්තිවාරම් පස් පිරවීම (qb අඩි 1ක්) Rs. 25.00
බේස් කැපීම සඳහා 4 x 4 Rs. 2,500.00
බේස් කැපීම සඳහා 5 x 5 Rs. 3,500.00
බේස් කැපීම සඳහා 6 x 6 Rs. 4,000.00
බේස් කැපීම සඳහා 7 x 6 Rs. 6,000.00
බේස් කැපීම සඳහා 7 x 7 Rs. 7,000.00
බේස් කැපීම සඳහා 10 x 6 Rs. 8,500.00
බේස් කැපීම සඳහා 12 x 6 Rs. 11,000.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 4 x 4 Rs. 6,500.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 5 x 5 Rs. 7,500.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 6 x 6 Rs. 8,500.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 7 x 6 Rs. 11,000.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 7 x 7 Rs. 9,500.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 10 x 6 Rs. 14,000.00
බේස් කොන්ක්රීට් කිරීම සඳහා 12 x 6 Rs. 16,000.00
කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 6,500.00
බේස් එකක් කොන්ක්රීට් කිරීම අත්තිවාරම දක්වා (3x3) Rs. 5,500.00
ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 80.00
ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 450.00
ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 600.00
ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 650.00
ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 550.00
ටයි බීම් 12 x 9 දික් අඩි Rs. 550.00
ගඩොල් බැම්ම 9” (ගඩොල් 1000කට) Rs. 13,500.00
ගඩොල් බැම්ම 6” (ගඩොල් 1000කට) Rs. 16,000.00
ගඩොල් බැම්ම 5” (ගඩොල් 1000කට) Rs. 15,000.00
සිමෙන්ති ගල් 6” බැඳීම (ගඩොල් 1000කට) Rs. 55,000.00
සිමෙන්ති ගල් 4” බැඳීම (ගඩොල් 1000කට) Rs. 40,000.00
9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 450.00
9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 550.00
12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 600.00
ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 260.00
ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 240.00
ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 180.00
ලින්ටන් 5 x 6 දික් අඩි Rs. 220.00
ලින්ටන් 4 1/2 දික් අඩි Rs. 180.00
කපරාදුව (රෆ්) වර්ග අඩි (ඇතුලත) Rs. 40.00
කපරාදුව වර්ග අඩි (පිටත) Rs. 50.00
බීම් කණු කපරාදුව (වර්ග අඩියට) Rs. 130.00
උලුවහු එකක් තැබීම සඳහා Rs. 2,500.00
ජනේල පලු 1 Rs. 1,600.00
පොළව කොන්ක්රීට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 65.00
පොළව කොන්ක්රීට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 80.00
ස්කටින් ගෑම දික් අඩි 1 Rs. 70.00
පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 60.00
පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 60.00
ටයිල් ස්කර්ටින් (දික් අඩියට) Rs. 40.00
තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 60.00
තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 135.00
පඩිපෙළ කොන්ක්රීට් කිරීමට Rs. 35,000.00
මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 6,500.00
ෆින්ට් එක ගෑම (වර්ග අඩියට) Rs. 120.00
වැහි ගාඩ් දැමීම (දික් අඩියට) Rs. 180.00
ලින් කොන්ක්රීට් (වර්ග අඩියට) Rs. 50.00

Gewal hadana eka ada kaale lesi nee. Anyway Goodluck