ගෙයක් හදන්න මිල ගනන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මචන් දැන් කොලඔ මිලගනන් කොහොමද? Please help

    මගේ අලුත් ගෙදර හදන්නේ මළබේ ඒ කියන්නේ මෙතන තියෙන්නේ කොලබ මිලගනන් (බඩුත් දාලා)

    9pWlpgp.jpg


    Jpw0zZi.jpg

    http://www.houseplan.lk/building construction working daily price list.php

    me website eke rates ekka baladdi meka godak wadine
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ȜMA X;21517900 said:
    සෑහෙන්න ලාබයි.

    ඔව් බන් සදාරනයි මම දන්න අංකල් කෙනෙක් කරන්නේ. මට හමුවුනු සාදාරනම මිල ගනන් තමයි මෙක වැඩේ බාරදුන්නා බොහොම ස්තුති අදහස් වලට :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ගණන් අඩු උනාට කමක් නෑ කරපු වැඩක් හොයල බලපන් වැඩ නීට් ද කියලා. සමහර එවුන් ඉන්නවා මක බාස්ලා. බිත්ති බැදල ඉවර උනහම ඇද අරින්න වෙන්නෙ කපරාරැවෙන්. ඉතින් සිමෙන්ති වැලි යනවා නහුතෙට.මටත් ඔහොම වැඩක් උනා ඒකයි කිව්වෙ.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    gal cube ekak badinna 5500 kiyanne bass gen ahapan ena lorry load da kiyala. ehenam padui ban. uba oya ganata meassure and pay karapan work done ekata.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    යාලුවනේ... :D ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ... :yes: මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා.... :) අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි. :yes:

    2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා.. :yes:


    තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00

    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00

    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00

    කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00

    බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00

    ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00

    ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
    ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
    ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
    ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00

    ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
    ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
    ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00

    සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
    සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00

    9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
    9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
    12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00

    ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
    ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
    ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00


    සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් කිරීම වර්ග අඩි Rs. 120.00

    තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00

    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
    බීම් කණු කපරාදුව Rs. 70.00

    උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
    ජනේල පලු 2 Rs. 1,100.00

    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00

    ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00

    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
    පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00

    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00

    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
    බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00

    තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
    තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00

    මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00

    Machn me rate uba dala thiyenne baduth ekkada, nathuwada???
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මේ එක නෙවි,උබ දැන් හදන්නේ ටට්ටු දෙකේ ගෙයක්ද?මොකද ඔය උබ කළුගල් අත්තිවාරමක් දාන්න හදන්නේ :eek: දැන් බිම් ගහලා බන් කරන්නේ..බාස්ලා නම් කැමති කළුගල් බදින්න..එත් දැන් මෙහෙ නම් හැමෝම හදන්නේ බිම් ගහලා
    බිම් ගහල කරනවා කියන්නේ බන් පොලව තලලා කොන්ක්‍රීට් දාන එකද ?