ගෙයක් හදන්න හොඳම විදිහ!

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mage ge hadanna patan ganna hitan inne ...

    Mata podi idea ekak tiyenawa mini excavator ekak (Jcb eka wage podi ekak) genella foundation & base walawal tika kapanna..... mama tanakin ahuwa unage rate eka 1700 per 1 hour..

    ground floor eka 950 SQF tama enne base walawal 12 k tiyenawa .... machine eken kapuwoth maximum 6 hours yanna kiyala un kiyanawa ( 1700 x 6 = 10,200)..

    Meka basla dala (manual) kaloth keeya witara yaida.... laba wade mokakda ?

    Meke kauruhari innawanam JCB ekakin wade karagattu aya.... please idea ekak denna ... Machine ekakin kapuwata awulak nadda ..... adu padu monawada kiyala...

    Jaya wewa...
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..

    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..

    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..

    ගෙදරට ඇවිල්ල හදල දෙන අය ඉන්නවා. අපි බඩු දෙන්න ඕනේ. අච්චුව එයාල අරන් එනවා. ඔය ගල් විකුණන තැනකින් අහල බලන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එස්කැවේටර් කතාවනම් මටත් දැන ගන්න ඕනේ. එස්කැවේටර් එකෙන් අත්තිවාරම් වල කපද්දි වල ලොකුවට කැපෙනවාලු එතකොට අත්තිවාරමට වැඩිපුර අමුද්‍රව්‍ය යනවා කියලා බාස් කෙනෙක් කිව්වා
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    එස්කැවේටර් කතාවනම් මටත් දැන ගන්න ඕනේ. එස්කැවේටර් එකෙන් අත්තිවාරම් වල කපද්දි වල ලොකුවට කැපෙනවාලු එතකොට අත්තිවාරමට වැඩිපුර අමුද්‍රව්‍ය යනවා කියලා බාස් කෙනෙක් කිව්වා

    ඔය එස්කැවේටර් වැඩේ හැමෝටම බෑ. ඒක ගැන දැනුමක් තියන හොද පුහුණුවක් තියන කෙනෙක් තමයි කරන්න ඕන. ඒත් ගොඩාක් එස්කැවේටර් වැඩ කරන අයනම් මන් හිතන්නැ ඕවා ගැන දන්නවා කියලා. මොකද නිකන් කාණුවක් කපනවා වාගේ නෙවෙයි අත්තිවාරම් කපන එක. ඒක ගාන්ට නූලට කරන්න ඕන. එහෙම නොකෙරුවොත් එකෙන් කිසිම ලාභයක් ලැබෙන්නෑ. අනික ඇද කැපිලා ඕනවාට වඩා හැරිලා තිබුනොත් තව නැති ලෙඩ. එහෙම කෙනෙක් ගන්නවානම් එයාට ඒගැන හොද දැනුමක් තියනවාද කියන එකයි එයා මෑත කාලයේ කපපු අත්තිවාරම් එහෙම බලලා තමයි තීරණය කරන්න ඕන.:yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..

    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..

    බ්ලොක් ගල් ගහන මැෂින් කුලියට දෙන අය ඉන්නවා නේද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Mcn api hadapu geyak ganna inn. Hadanna kalayak nehe. Hadapu geyak gddi balanna ona dewal monada??

    මුලින්ම කවුද හැදුවේ කියලා බලන්න ඕන. ඒකියන්නේ අත්තිවාරමේ ඉදන් වහලය දක්වා. එයා හදපු වෙන ගෙවල් එහෙමත් බලන්න. මොකද ඔවායේ ප්‍රමිතිය ගැන අපිට මුකුත් කියන්න බෑ. ඕවා ගැන දන්න කවුරුහරි මුලින්ම ගෙදරට එක්කන් ගිහින් ප්‍රමිතිය පරික්ෂා කලානම් හොදයි. හැබැයි එක දෙයක් තියනවා අපි ඔය මොන පරීක්ෂණ කලත් ඒවා කරන්න වෙන්නේ එක්තරා සීමාවකට විතරයි. මොකද අපිට බෑනේ slab එකේ කම්බි හරියට තියනවාද කියලා බලන්න slab එක ගලවන්න. අන්න ඒවාගේ ප්‍රශ්ණ නම් තියනවා. මම නම් කියන්නේ හොදම විදිහ තමයි අපිම කොහොම හරි ගෙයක් හදාගන්න එක.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    B|U|M|P​

    හප්පේ මේ දවස්වල වහලෙ වැඩ පටන් ගන්න ඉන්නේ.. දවසින් දවස ලී ගණන් යනවා..:sorry:

    ලී විතරක් නෙමෙයි යාළුවා හැමදේම ගණන් යනවා. මේවාට මොනවා හරි විකල්ප නැත්නම් ඉතින් අනාගතේදී මීට වැඩිය ප්‍රශ්ණ මතුවෙනවා.