ගෙයක් හදන්න හොඳ ප්ලැන් එකක්

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉදිරියේ රාළ;20083756 said:
    මුලින්ම කියන්න ඕනා මේ ගැන මම දන්න කෙංගෙඩියක් හෝ අබමල් රේණුවක් තරම් වත් නෑ.

    නමුත් නිවාස සැලසුම් සම්බන්ධයෙන් ප්‍රවීණයො එක්ක වැඩ කරල තියෙනවා, ඒ කියන්නෙ පරණ මේසන් බාස්ලා, පරණ වහලවල් ගහන වඩු බාස්ලා. සමහරු ඉන්නවා වහලෙ ස්වරූපය දැකල කියනවා ගෙදර සල්ලි ඉතුරු වෙන්නෙ නෑ නේද ? ගෙදර එකමුතුවක් සමගියක් නෑ නේද ? සතුට ගෙදර ඇත්තෙම නෑ නේද ? මානසික පීඩනය හරිම වැඩියි නේද ? කියලා.

    ඒනිසා සැලසුමක් තෝරාගැනීම කියන්නෙ තමන්ගෙ තව ජීවත් වෙන්න තියෙන ඉතාමත් සුළු කාලෙ මුළුමනින්ම අවදානමකට වැටෙන්න පුළුවන් වගේ බැරෑරුම් වැඩක්.

    මේ ගැන සිහියෙ තියා ගත්තොත් වඩා වටිනවා. !

    සහතික ඇත්ත
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    නාරා එකට දියන්.මාත් කරගත්තේ ඒකෙන්.හැටක් ගියා..උන්ගේ වැඩ සුපිරි.

    මේ තියෙන්නේ උන්ගේ FB එක.ඕකේ ඩිසයින් එහෙම ඇති බලපන්.මමත් ඕකේ තිබ්බ ඩිසයින් එකක් තමා ගත්තේ. https://www.facebook.com/House-Plan-Srilanka-169364413161412/?fref=ts&ref=br_tf

    http://nara.lk/

    title.png

    11896254_818386488259198_7086558130326391827_n.jpg
    Thanks machan
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ඉදිරියේ රාළ;20083756 said:
    මුලින්ම කියන්න ඕනා මේ ගැන මම දන්න කෙංගෙඩියක් හෝ අබමල් රේණුවක් තරම් වත් නෑ.

    නමුත් නිවාස සැලසුම් සම්බන්ධයෙන් ප්‍රවීණයො එක්ක වැඩ කරල තියෙනවා, ඒ කියන්නෙ පරණ මේසන් බාස්ලා, පරණ වහලවල් ගහන වඩු බාස්ලා. සමහරු ඉන්නවා වහලෙ ස්වරූපය දැකල කියනවා ගෙදර සල්ලි ඉතුරු වෙන්නෙ නෑ නේද ? ගෙදර එකමුතුවක් සමගියක් නෑ නේද ? සතුට ගෙදර ඇත්තෙම නෑ නේද ? මානසික පීඩනය හරිම වැඩියි නේද ? කියලා.

    ඒනිසා සැලසුමක් තෝරාගැනීම කියන්නෙ තමන්ගෙ තව ජීවත් වෙන්න තියෙන ඉතාමත් සුළු කාලෙ මුළුමනින්ම අවදානමකට වැටෙන්න පුළුවන් වගේ බැරෑරුම් වැඩක්.

    මේ ගැන සිහියෙ තියා ගත්තොත් වඩා වටිනවා. !

    Thanks for the advice machan
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    http://nara.lk/ ekata kiyala adapan ban ..

    man ge hadanwa me dawas wela .. nara eka gana dana gannokta man plane eka adala ewarai wena thankata deela .. plane aka aulak naha eth nara eke plane eke godak piliwelai ...

    good luck ..

    මචන් උබේ ඒ උන් ඇන්ද ප්ලෑන් එක ප්‍රාදේශීය එකට දැම්මහම අවුලක් උනේ නැද්ද?උන් පාස් කරලත් දෙනවද?නැත්නම් උබද ඒ වැඩ වලට ගියේ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පට්ට මචන්.වර්ග අඩි කීයද?කීයක් විතර යයිද උබ හිතන විදිහට?

    3000Sq.Ft. wage kittu wenna tiyenawa. okkoma enginering gadol walik agal 9 bemma bende. den wahala gahanna tiyenne. denata 35-40 wage gihin athi. keeyak yayida kiyala thawama hitha ganna be. mokada idiriyata mona dewal wenas karaida kiyala adahasak ne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    3000Sq.Ft. wage kittu wenna tiyenawa. okkoma enginering gadol walik agal 9 bemma bende. den wahala gahanna tiyenne. denata 35-40 wage gihin athi. keeyak yayida kiyala thawama hitha ganna be. mokada idiriyata mona dewal wenas karaida kiyala adahasak ne.

    එළ මචන්.ගූඩ් ලක්.:)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    wasthu karayanta ahuwennepa ban. me lagadi man plan ekaka kara ekkenekta. me manussaya plan eka aran gihn wasthu balana place ekakata. e yaka kiyala me ge haduwoth gedara miniha meranawa kiyala. pora dan ge hadanneth nathuwa innawa bayata.

    එතකොට වාස්තු බලලා හැදුවොත් ගෙදර මිනිහා මැරෙන්නේ නැද්ද? :rofl: