ගෙයක් හදන්න හොඳ ප්ලැන් එකක්
මචන්ලා මම එලකිරි එකෙ ගෙවල් හදන පොස්ට් ගොඩක් බලලා ඔන්න දැන් මටම කියලා ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ . එලකිරි එකෙ පොස්ට් බලද්දී දක්නට ලැබූනෙ හොඳ plan එකක් හදන එක උඩ තමා සියල්ල රදා පවතින්නේ කියලා.
ඉතිං මම ටිකක් හොයලා බලුවා plan එකක් හදා ගන්න .කාව විශ්වාස කරන්න ද කියලා හිතා ගන්න අමරුයි.

තමන්ගේ plan එක satis වෙන්න කරගත්ත උන් ඉන්නවනම් කරගත්ත විද්ඩිහ කියලා පොඩි support එකක් දෙන්න පුලුවන් නම් .
ලොකු help එකක් මචන්ලා
thanks