ගෙයක් හදන්න - Help

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මුලින්ම බිත්ති ටික කපරාදු කරලා උලුවහු දාන එකද හොඳ එහෙම නැත්තම් උලුවහු ටික දාලා කපරාදු කරන එකද හොඳ? :confused::confused::confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බදාම වැටිලා සවුත්තු වෙන්නෙ නැද්ද එහෙම කලොත් උලුවහු වලට?

    ඉතිං බං කපරාරු කරල උලුවහු තිබ්බත් උලුවස්ස වටේට පොඩ්ඩක් බඳින්න වෙනවනෙ කොහොමත් සිමෙන්ති ගෑවෙනවනෙ :confused: ඒක පොඩ්ඩක් හෝදල දාපං :yes:
     
    • Like
    Reactions: dilshandilshan v

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,751
    9,841
    113
    අපේ ගෙදර හදනකොට බාස්ලට වැඩේ බාර දීල හිටිය. උන් උන්ට ඕන විදියට හැදුව.කරන වැඩේ ගැන දැනගෙන ඉගෙනගෙන පටන් ගන්න කරන්ඩ. පසුතැවෙනවට වඩා ඒක තමයි හොදම. ජය වේවා. :D