මචංලා....
මගේ ගෙදර හදන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ගේ හදන්න හිතාගෙන ඉන්නේ, මීගමුව හලාවත් පාරේ, වයික්කාල කිට්ටුව.
මම පහල සදහන් කරල තියෙන වැඩ ටික කරගන්න ඔයාල දන්න, රෙකම්න්ඩ් කරන්න පුළුවන් අය කවුද කියල මට මිල ගනන් සහිතව පොඩ්ඩක් කියන්න
01. Design (Architectural, Structural, MEP) - CAD ෆයිල් එක අනිවාර්යයි (Soft Copy)
02. 3D (Video or Pictures)
03. BOQ for Loan - (Soft Copy)
04. Quotations
මේකයි වෙන්නේ මචංලා, මම රටින් පිට ඉන්න නිසා මට ලගට වෙලා ඉන්න අමාරුයි. ඒක නිසා විශ්වාසදායි පුද්ගලයන් කීපයකට ගෙදර වැඩ වෙන වෙනම බාර දෙන්න හිතාගෙන ඉන්නේ. ඔක්කොම එක්කෙනෙක්ට නොදී. මම හිතනවා ඒ ක්රමය සාර්තක වේවී කියල.