ගෙයක් හදන්න...

Palihawadana1990

Well-known member
  • මචංලා....

    මගේ ගෙදර හදන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ගේ හදන්න හිතාගෙන ඉන්නේ, මීගමුව හලාවත් පාරේ, වයික්කාල කිට්ටුව.

    මම පහල සදහන් කරල තියෙන වැඩ ටික කරගන්න ඔයාල දන්න, රෙකම්න්ඩ් කරන්න පුළුවන් අය කවුද කියල මට මිල ගනන් සහිතව පොඩ්ඩක් කියන්න

    01. Design (Architectural, Structural, MEP) - CAD ෆයිල් එක අනිවාර්යයි (Soft Copy)
    02. 3D (Video or Pictures)
    03. BOQ for Loan - (Soft Copy)
    04. Quotations

    මේකයි වෙන්නේ මචංලා, මම රටින් පිට ඉන්න නිසා මට ලගට වෙලා ඉන්න අමාරුයි. ඒක නිසා විශ්වාසදායි පුද්ගලයන් කීපයකට ගෙදර වැඩ වෙන වෙනම බාර දෙන්න හිතාගෙන ඉන්නේ. ඔක්කොම එක්කෙනෙක්ට නොදී. මම හිතනවා ඒ ක්‍රමය සාර්තක වේවී කියල.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ දේවල් ඔක්කොම උඹට කරගන්න පුළුවන් හොද ආකිටෙක්ට් කෙනෙක් ගෙන්..
    මම කරගත්තෙ චාටඩ් ආකිටෙක්ට් කෙනෙක්ගෙන්, මේ සර්විස් ඔක්කොම මම ගත්තා..
    කැඩ් ඩ්‍රෝවින් එක නැතුව, මම ඕන නම් උඹට කන්ටෑක්ට් දෙන්නම්..
    හැබැයි උඹ ලංකාවෙ නැතුව කන්ස්ට්‍රක්ශන් කරන එක නම් ඒ තරම් සාර්ථක නැහැ..
    අඩුම ගානෙ උඹගෙ පවුලෙ කෙනෙක් හරි ෆුල් ටයිම් කැපවෙලා ඉන්න ඕන ගේ හරියට හදාගන්න..
    නැත්නම් බාස්ලා, කොන්ත්‍රාත්කාරයො එකෙක්වත් ශුවර් නැහැ..
     
    Palihawadana1990

    Well-known member
  • මේ දේවල් ඔක්කොම උඹට කරගන්න පුළුවන් හොද ආකිටෙක්ට් කෙනෙක් ගෙන්..
    මම කරගත්තෙ චාටඩ් ආකිටෙක්ට් කෙනෙක්ගෙන්, මේ සර්විස් ඔක්කොම මම ගත්තා..
    කැඩ් ඩ්‍රෝවින් එක නැතුව, මම ඕන නම් උඹට කන්ටෑක්ට් දෙන්නම්..
    හැබැයි උඹ ලංකාවෙ නැතුව කන්ස්ට්‍රක්ශන් කරන එක නම් ඒ තරම් සාර්ථක නැහැ..
    අඩුම ගානෙ උඹගෙ පවුලෙ කෙනෙක් හරි ෆුල් ටයිම් කැපවෙලා ඉන්න ඕන ගේ හරියට හදාගන්න..
    නැත්නම් බාස්ලා, කොන්ත්‍රාත්කාරයො එකෙක්වත් ශුවර් නැහැ..

    බොහෝම ස්තූතියි සහෝ, මට පොඩ්ඩක් එයාගේ ඩීටෙල්ස් දෙන්න පුලුවන්ද??