ගෙයක් හදන්න

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ ගෙයක් හදන්න කීයක් වගේ යනවද දැන්? අවම මිල ගණන් කොහොමද යන්නේ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113

    තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ ගෙයක් හදන්න කීයක් වගේ යනවද දැන්? අවම මිල ගණන් කොහොමද යන්නේ?
    ප්‍රශ්නේ අහපු විදිය මරු ඈ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Dec 10, 2023 at 8:57 PM
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    Gewal hadanna yanna epa, hadissiyata migrate wena kenekge geyak araganna, aluth gewal ehema hadissiyata aduwata deela yanawa, alert eke inna salli tikak hadagena. Godak salli athe nathnam oka thama karanna tiyana ekama widiya.
    Geyak hadanawa kiyanne issarahata hodata salli tiyana kenek newei nam karanna amaru wadak wenawa
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කොළඹ වර්ග අඩි 1ක් = 7000 - 15000
    නුවර වර්ග අඩි 1ක් = 6000 - 15000
    උතුරු මැද වර්ග අඩි 1ක් = 3000 - 7000
     
    • Like
    Reactions: Honda.putha