ගෙයක් හදන හැටි දන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගෙයක් හදන හැටි දන්නවද?

    ගේ හදල යන්තම් ගිය සතියෙ පදිංචි උනා

    අවුරුද්දක් විතර ගියා වැඩේ හරියටම ඉවර කරන්න

    එත් තව පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න

    ඒ ටික පස්සේ හෙමිහිට කර ගන්නවා

    එක ගෙයක් හදල ඉවර උනාම ඒ experience එකෙන් තව ඕනේ තරම් ගෙවල් හදන්න පුළුවන්

    ඒ experience එක ඒ තරම්ම වටිනවා

    මම හිතාගෙන ඉන්නේ ඒ experience එක උබලත් එක්ක බෙදා හදා ගන්න

    කට්ටිය මොකද කියන්නේ? හිතනවද ඒ වගේ එකක් වැදගත් වෙයි කියල

    දෙන්න බලන්න කට්ටියගේ comments. මොකද ඕක ටයිප් කරන්න සැහෙන වෙලාවක් යනවා

    කාටවත් ප්‍රජෝජනයක් නැත්නම් ටයිප් කරන එක තේරුමක් නෑ


     
    • Like
    Reactions: kingdewi and miniya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mage job eka construction field eke ban... mama hamadama gewal hadanawa :P ube kathawanam hari..
    habai wade kiyanne api ape gewal hadala iwara unamai apita experiance enne ;)

    eka thamayi machan

    palaweni ge hadala ea experience eken dewani gea eeta wada lassanata, eeta wada aduwen hadanna puluwan
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    hapoi lankawe gewal hadilla nam epa wenawa :s baas la ekka wada karaddi thama epama wenne :/

    dan nam idamak aran geyak hadanna yana wiyadama wadi hondatama :o
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල එල මචන් අලුත් ගෙයක් හදලා පදිංචි උනාට සුබ පැතුම් .. හොද වැඩක් ++ රෙප්
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    ලංකාවෙ ගෙවල් හදනවට වැඩිය ලේසියි පිටරටින් හදපු ගෙයක් ගේනව ලංකාවෙ tax එකත් ගෙවල:P:P:P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දාපන් මචං අනිවා. ගොඩක් වටිනවා..මේ හොර බාස් ලයි කොන්ත්‍රාත් කාරයොයි එක්ක තමයි එපා වෙන්නෙ :angry: