ගේ හදල යන්තම් ගිය සතියෙ පදිංචි උනා
අවුරුද්දක් විතර ගියා වැඩේ හරියටම ඉවර කරන්න
එත් තව පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න
ඒ ටික පස්සේ හෙමිහිට කර ගන්නවා
එක ගෙයක් හදල ඉවර උනාම ඒ experience එකෙන් තව ඕනේ තරම් ගෙවල් හදන්න පුළුවන්
ඒ experience එක ඒ තරම්ම වටිනවා
මම හිතාගෙන ඉන්නේ ඒ experience එක උබලත් එක්ක බෙදා හදා ගන්න
කට්ටිය මොකද කියන්නේ? හිතනවද ඒ වගේ එකක් වැදගත් වෙයි කියල
දෙන්න බලන්න කට්ටියගේ comments. මොකද ඕක ටයිප් කරන්න සැහෙන වෙලාවක් යනවා
කාටවත් ප්රජෝජනයක් නැත්නම් ටයිප් කරන එක තේරුමක් නෑ
තමන් ආදරේ කරන කෙනත් ඒක්ක ඉන්න ගේ හින්ද පොඩ්ඩක් හොදට හදා ගන්න ඕනේනේ.
අපිටත් දෑන ගන්න පොඩ්ඩක් විස්තර කියන්න බලන්න 

ane machan gewal hadana eka genanam katha karaganna epa rattarane. wena onama deyak gena kiyapan eka arenna. math me geyak hadanawa 2001 idala thawama hadanawa hebay



