bump machan
great ace Well-known member May 1, 2010 3,419 992 113 hikkaduwa Jan 6, 2015 #21 bump machan Reactions: shaminda peiris
HuntsMan Well-known member Nov 23, 2013 582 363 63 Jan 6, 2015 #22 .amda said: matath issarahata wadagath wena thred ekak. Plan eka pass karagannath puluwan ekema plan eka andoth neda hoda machanla. Click to expand... api plan ekak council ekata submit karama un kohewath nathi weradi kiyanne, e unta ganak ganna, natthan e wade unta harawaganna. regulations walata plan eka karoth approve karaganna kisima aulak ne. meka poddak kiyawala balanna.
.amda said: matath issarahata wadagath wena thred ekak. Plan eka pass karagannath puluwan ekema plan eka andoth neda hoda machanla. Click to expand... api plan ekak council ekata submit karama un kohewath nathi weradi kiyanne, e unta ganak ganna, natthan e wade unta harawaganna. regulations walata plan eka karoth approve karaganna kisima aulak ne. meka poddak kiyawala balanna.
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Jan 6, 2015 #23 OCP said: රිප්ලයි කරපු හැමෝටම ස්තුතිය්. ඉඩම තියෙන්නේ හැඳල වත්තල. ප්ලැන් එක නම් pass කර ගන්න පුළුවන්. මොකද ඒ පැත්තේ මීට වැඩ පොඩි ඉඩම් වල ගෙවල් ගහල තියනවා. එක අස්සේ කවුරු හරි අපේ එල කිරි එකේ කොන්ද පණ තියෙන මහා පොහොසත් උතුමෙක් (නැති බැරි එවුන් ගන්න හොඳට දුක තේරෙන, උපතින්ම හැම සම්පතක්ම අරන් ආපු) මගේ රෙප්ස් කපලත් එක්ක. Click to expand... .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+
OCP said: රිප්ලයි කරපු හැමෝටම ස්තුතිය්. ඉඩම තියෙන්නේ හැඳල වත්තල. ප්ලැන් එක නම් pass කර ගන්න පුළුවන්. මොකද ඒ පැත්තේ මීට වැඩ පොඩි ඉඩම් වල ගෙවල් ගහල තියනවා. එක අස්සේ කවුරු හරි අපේ එල කිරි එකේ කොන්ද පණ තියෙන මහා පොහොසත් උතුමෙක් (නැති බැරි එවුන් ගන්න හොඳට දුක තේරෙන, උපතින්ම හැම සම්පතක්ම අරන් ආපු) මගේ රෙප්ස් කපලත් එක්ක. Click to expand... .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jan 6, 2015 #24 ගෙවල් හදන කොම්පැනි වලට දීල නිකම් සල්ලි ටික වතුරේ දාගන්න එපා.. දන්නා කියන කොන්ත්රාත් බාස් කෙනෙකුට කියල වැඩේ කරවගන්න.
ගෙවල් හදන කොම්පැනි වලට දීල නිකම් සල්ලි ටික වතුරේ දාගන්න එපා.. දන්නා කියන කොන්ත්රාත් බාස් කෙනෙකුට කියල වැඩේ කරවගන්න.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 6, 2015 #25 isuru r said: .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+ Click to expand... වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික.
isuru r said: .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+ Click to expand... වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jan 7, 2015 #26 shaminda peiris said: වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික. Click to expand... isuru r said: .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+ Click to expand... මට රෙප් වලින් ඇති වැඩක් නැහැ මචන්ලා. ඌ කියනවා පර්චර්ස් 6 මොන ගෙවල්ද කක්කුස්සියක් හද ගනින්ලු ඕනේ නම්. මම හිතන්නේ ඌට සල්ලි තිබ්බට සක්කිලි ගතියත් අඩුවක් නැහැ.
shaminda peiris said: වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික. Click to expand... isuru r said: .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා.. rep+ Click to expand... මට රෙප් වලින් ඇති වැඩක් නැහැ මචන්ලා. ඌ කියනවා පර්චර්ස් 6 මොන ගෙවල්ද කක්කුස්සියක් හද ගනින්ලු ඕනේ නම්. මම හිතන්නේ ඌට සල්ලි තිබ්බට සක්කිලි ගතියත් අඩුවක් නැහැ.