ගෙයක් හදා ගන්න....

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    matath issarahata wadagath wena thred ekak.
    Plan eka pass karagannath puluwan ekema plan eka andoth neda hoda machanla.

    api plan ekak council ekata submit karama un kohewath nathi weradi kiyanne, e unta ganak ganna, natthan e wade unta harawaganna. regulations walata plan eka karoth approve karaganna kisima aulak ne. meka poddak kiyawala balanna.

    Flash_zps8d7bfd55.jpg
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    රිප්ලයි කරපු හැමෝටම ස්තුතිය්. ඉඩම තියෙන්නේ හැඳල වත්තල. ප්ලැන් එක නම් pass කර ගන්න පුළුවන්. මොකද ඒ පැත්තේ මීට වැඩ පොඩි ඉඩම් වල ගෙවල් ගහල තියනවා. :dull::dull:

    එක අස්සේ කවුරු හරි අපේ එල කිරි එකේ කොන්ද පණ තියෙන මහා පොහොසත් උතුමෙක් (නැති බැරි එවුන් ගන්න හොඳට දුක තේරෙන, උපතින්ම හැම සම්පතක්ම අරන් ආපු) මගේ රෙප්ස් කපලත් එක්ක. :P:P:P
    .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා..:baffled:
    rep+
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෙවල් හදන කොම්පැනි වලට දීල නිකම් සල්ලි ටික වතුරේ දාගන්න එපා.. දන්නා කියන කොන්ත්‍රාත් බාස් කෙනෙකුට කියල වැඩේ කරවගන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා..:baffled:
    rep+

    වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    වැඩක් නෑ බන් කතා කරල.පොඩි එකාට පිටි පැකට් එක ගන්න තිබ්බ රෙප් ටික.

    .නෙදකින් කාලකන්ණි අවලම් හැතිකරේ..මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම rep කපනවා..මිනිහෙක් හැදෙනවට තියෙන ඉරිසියාව තමා..:baffled:
    rep+



    මට රෙප් වලින් ඇති වැඩක් නැහැ මචන්ලා. ඌ කියනවා පර්චර්ස් 6 මොන ගෙවල්ද කක්කුස්සියක් හද ගනින්ලු ඕනේ නම්. මම හිතන්නේ ඌට සල්ලි තිබ්බට සක්කිලි ගතියත් අඩුවක් නැහැ.