ගෙයක් හොයාගන්න උදව්වක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්‍රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..:D:D

    කාමර 4
    බාත් 2
    පර්ච් 6ට වැඩි
    එකක්නම් හොඳයි..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පිළියන්දල ඔයිට වඩා අඩුව ගන්න පුළුවන්
    ඒක තමා බන්..ඉක්මන් එකේ එහෙම බ්‍රෝකර්ස්ලා පට්ට මාජින් තියාගෙන දාන්නෙ.. 20ටත් අඩුවෙන් ගන්න පුලුවන්නම් හොඳයි ඉතින්..
     
    • Like
    Reactions: lapaman and NRTG

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    10 parches
    3 bed room
    1 bathroom single story geyak tiyenawa
    600M 120 Road
    laksha 190 kiyanawa.
    මචං බාත් රූම්ස් 2ක් වත් ඕනා.. :D ටූ ස්ටෝරි නම් ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: NRTG

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    meka mama adurana ekek ge. Piliyandalin colombo side wenna.
    mam hithanne bokundara kiyana place eka.

    mama ugen ahla kiyannum.
    එල එල මචං... පුලුවන්නම් පොටෝස් ටිකකුත් දාපං.. 120 රූට් එකට ලඟනම් මරු
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ගානෙන් දැන් ඔය වගේ ගෙවල් හදන්න බැරිද බන් :dull:
    හික් ගැවෙනවා කොලුවෝ බඩු වල ගණන් ඇහුවම. අනික බඩු ඇත්තෙත් නැහැ.

    මම හිතන්නේ පොඩි ම ගෙයක් වයරින් කරනත් දැන් යනවා මිලයන දෙකකට වැඩිය. වැඩ කරන අයත් හම්බ වෙන එකෙන් උපරිම කඩන්න බලන්නේ.
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්‍රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..:D:D

    කාමර 4
    බාත් 2
    පර්ච් 6ට වැඩි
    එකක්නම් හොඳයි..

    බ්‍රෝකර්ලා නම් පුදුම සත්තු ජාතියක්...
    ගන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැහැ ...විකුණන එකාට විකුණාගන්න දෙන්නෙත් නැහැ...

    ලහිපිට ,Hit add වගේ බලන්න....එහෙම නැත්නම් ඒ දෙකේම ඔයා ඇඩ් දාල බලන්න....
    Hit add එකේ දානවා නම් බොක්ස් ඇඩ් 5.9 cm x 8 cm සයිස් එකේන් දාන්න ...
    මතක ඇතුව දෙකේම සදහන් කරන්න "බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි" (NO BROKERS PLEASE) කියල
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    20-22 Mil one nam Maharagama , Nugegoda balapan. Piliyandala ochchara wen na. Town ekema un wikunanne na. Athulata wenna wikunanne. 10-15 Mil walin hoda aluth geyak set karagnna puluwan Piliyandala.

    Lankadeepa lahipita, Sunday times hitad balapan
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔය ගානෙන් දැන් ඔය වගේ ගෙවල් හදන්න බැරිද බන් :dull:

    බ්‍රෝකර්ලා නම් පුදුම සත්තු ජාතියක්...
    ගන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැහැ ...විකුණන එකාට විකුණාගන්න දෙන්නෙත් නැහැ...

    ලහිපිට ,Hit add වගේ බලන්න....එහෙම නැත්නම් ඒ දෙකේම ඔයා ඇඩ් දාල බලන්න....
    Hit add එකේ දානවා නම් බොක්ස් ඇඩ් 5.9 cm x 8 cm සයිස් එකේන් දාන්න ...
    මතක ඇතුව දෙකේම සදහන් කරන්න "බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි" (NO BROKERS PLEASE) කියල
    ඔව් නේද බන්...ඉක්මන් එකේ එහෙම බ්‍රෝකර්ස්ලා අනවශ්‍යයි කියල දාන්නෙ බ්‍රෝකර්ස්ලමයි.. :D :D
    කවුරු හරි ඇඩ් එකක් දැම්මොත් උන් ඒකෙ පොටෝස් උස්සලා උන් දානවා ලක්ෂ 50ක් විතර වැඩි කරලා..ඔරිජිනල් ඇඩ් එක හොයන්නවත් නෑ.. තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට..:love::love:

    20-22 Mil one nam Maharagama , Nugegoda balapan. Piliyandala ochchara wen na. Town ekema un wikunanne na. Athulata wenna wikunanne. 10-15 Mil walin hoda aluth geyak set karagnna puluwan Piliyandala.

    Lankadeepa lahipita, Sunday times hitad balapan
    ඒක තමා නේද බන්..පිලියන්දල සයිඩ් එකේ බලපු සෙට් වෙන ඔක්කොම 25-30 වගේ..අතුරුගිරිය මාලබේ සයිඩ් එකේ 30-40 වගේ දාල තියෙන්නෙ..බ්‍රෝකර්ස්ලා තමා දාන්නෙ බන්..
    ------ Post added on Jun 20, 2023 at 10:11 AM
     
    • Like
    Reactions: NRTG and lastnevin

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඔව් නේද බන්...ඉක්මන් එකේ එහෙම බ්‍රෝකර්ස්ලා අනවශ්‍යයි කියල දාන්නෙ බ්‍රෝකර්ස්ලමයි.. :D :D
    කවුරු හරි ඇඩ් එකක් දැම්මොත් උන් ඒකෙ පොටෝස් උස්සලා උන් දානවා ලක්ෂ 50ක් විතර වැඩි කරලා..ඔරිජිනල් ඇඩ් එක හොයන්නවත් නෑ.. තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට..:love::love:

    ඒක තමා නේද බන්..පිලියන්දල සයිඩ් එකේ බලපු සෙට් වෙන ඔක්කොම 25-30 වගේ..අතුරුගිරිය මාලබේ සයිඩ් එකේ 30-40 වගේ දාල තියෙන්නෙ..බ්‍රෝකර්ස්ලා තමා දාන්නෙ බන්..
    ------ Post added on Jun 20, 2023 at 10:11 AM
    Broker prices wadi. Genuine owner ma wikunana ewa danne godak paththare. sathi 2k 3k paththara ganin. Hodata balala ganin. Kuddo inna pathi thiyenawa. :baffled: Ge balanna giyama laga ahala pahala kadeka dekaka nawaththala kiri packet ekak ehema beela mudalaliyawa kathawata allagena ahaganin wisthare. :yes:
     
    • Like
    • Love
    Reactions: oxide and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,954
    113
    මෙන්න මෙතන...
    මචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්‍රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..:D:D

    කාමර 4
    බාත් 2
    පර්ච් 6ට වැඩි
    එකක්නම් හොඳයි..
    Kahathuduwa side eka wge set wenne nadda machan
     
    • Love
    • Like
    Reactions: oxide and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    සුවාරපොල එකක් තියනවා අහලා හරියට කියන්නම් කැමති නම්. පර්. 8.5 two stories. පිළියන්දල මොරටුව පාර.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: oxide and NRTG

    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    මචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්‍රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..:D:D

    කාමර 4
    බාත් 2
    පර්ච් 6ට වැඩි
    එකක්නම් හොඳයි..
    ට්ටු දෙකේ ගෙයක් තියනවා..

    කාමර - 4
    බාත්රුම් - 2
    ලිවින්ග් රූම් -1
    TV රූම් - 1

    පර්චස් 7.5 වගේ

    පිළියන්දල - කොට්ටාව 255 පාරට - 250M
    පිළියන්දල බයිපාස් පාරට - 500M
    පිළියන්දල ටවුන් එක‍ට 1.5KM

    මිලියන 17.5/=