මචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..

කාමර 4
බාත් 2
පර්ච් 6ට වැඩි
එකක්නම් හොඳයි..


කාමර 4
බාත් 2
පර්ච් 6ට වැඩි
එකක්නම් හොඳයි..


Ge balanna giyama laga ahala pahala kadeka dekaka nawaththala kiri packet ekak ehema beela mudalaliyawa kathawata allagena ahaganin wisthare. 