ගෙයක් rent එකට

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් නාවල රාජගිරිය නුගේගොඩ බත්තරමුල්ල පැත්තෙන් ගෙයක් rent එකට ගන්න තැනක් දන්නවනම් කියන්න ......
    ලොකු උදව්වක් මචන්ස්ලා....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් බත්තරමුල්ලේ ටවුන් එක ඉවරවෙද්දීම තියනවා බෝගහහේන පාර 485 ගෙදරට යන්න එකරෙන්ට් කරනවා තට්ටු 4ක ගෙවල් 6ක් තියනවා
     
    • Like
    Reactions: e4dilshan

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් බත්තරමුල්ලේ ටවුන් එක ඉවරවෙද්දීම තියනවා බෝගහහේන පාර 485 ගෙදරට යන්න එකරෙන්ට් කරනවා තට්ටු 4ක ගෙවල් 6ක් තියනවා

    thanx for the info mcn
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    15000k vithara... rooms 2 ro 1

    ඔය ගානට නම් ටිකක් බැරි වෙයි. හැබැයි පොඩ්ඩක් ට්‍රයි කලොත් පුලුවන් වෙයි. අපිත් ගෙයක් කුලියට ගත්ත නාවලින් හැබැයි ටිකක් ලොකු එකක්. ලබන අවුරුද්දෙ එදන් අපි එළකිරි එන්නෙ නවල ඉදන්.