ගෙයක් unit දෙකකට?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    boundary wall එකකට අල්ලලා staircase එකක් ගහන්න බැරිද බන්? ගෙදර Unit දෙකක් විදිහට plan pass කරන්න බැලුවේ. උඩට එලියෙන් staircase දාන්න බලපු තැන ඉඳලා boundary wall එකයි ගෙදරයි අතර අඩි 5 ක පරතරයක් තියෙනවා. මන් අහලා තියෙනවා එහෙම ගහනවනම් boundary wall එක අඩි 6ක් උස්සන්න ඕනේ කියලා. ඒත් සමහර අය කියනවා එහෙම බෑ කියලා. TO ලා contact කරගන්න අමාරුයි. Office එකටම යන්න ඕනේ බන්. Call කලා තාම contact කරගන්න බැරි උනා. මොකද හිතන්නේ මේ ගැන?