ගෙයක්_හදන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    CSEB. - cement stabilized earth blocks

    Cement and pas daala compress karala thiyanne. Meka kapararu karanna one na. Gal badinna badaama danna oneth na :yes:

    Meken gahapan
    new materials

    haduwothin patta cool eth oowa patta ganan neyda? samnya bass kenkta mewwa badhinnath baha. skilled porak nam awulak naha. eka galak ade giyoth biththiyama kethata peenawa.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    CSEB. - cement stabilized earth blocks

    Cement and pas daala compress karala thiyanne. Meka kapararu karanna one na. Gal badinna badaama danna oneth na :yes:

    Meken gahapan
    new materials

    Yako oya eka eka aluth rare ewa kiyala minissu amaruwe danna epa. Oya samahara ewata wessak wetunoth biththi hedila yanawa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දරුවා,
    කණු එසවීමට සවිවර කොන්ක්‍රීට් අත්‍යාවශ්‍ය නොවේ. ලංකාවේ ඇති පුච්චපු ගඩොලකින්ද කණු සැදිය හැක. එමගින් විශාල වියදමක් ඉතිරිකරගත හැක. නමුත් මෙවැනි කණු, මහී කාන්තා දෙවඟන කම්පා වන විට ඔරොත්තු දේ දැයි සැක සහිතය. ලංකාවේ සිටින බොහොමයක් සිංහලුන්ට කොන්ක්‍රීට් වලින්ම ගෙය සැදිය යුතුය. ගඩොල් කණුවකින් වුවද බර දරා ගත හැකි බවට ඉංජිනේරුවන් හොදින් දන්නා නමුත් සිංහලයින් එය විශ්වාස කිරීමට අකමැතිය. එම නිසා සියලු ලාංකික හුදී ජනයා කොන්ක්රේට් වලින්ම සිය ගුබ්බෑයම් ඉදිකරගනී...

    ඒකනෙ මුත්තෙ මාත් කීවෙ :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    SL wala thiyenawa OS brick kiyala ekak... eke brick walin hadapu gewal me.. menna link eka.poddak balapan...

    https://www.facebook.com/terrabricks

    6q9x82.jpg

    2afemf4.jpg

    k4uj5c.jpg
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    Yako oya eka eka aluth rare ewa kiyala minissu amaruwe danna epa. Oya samahara ewata wessak wetunoth biththi hedila yanawa

    දරුවා,

    මම මනු ලොව සැරිසරද්දී දිනක් මෙවැනි ගඩොලකින් සැදු ඉතා විශාල ගුබ්බෑයමක් දුටුවෙමි. එය මහි කාන්තා පර්යේෂණ හා හිල් හැරීමේ කාර්යාංශය ලෙස හදුන්වන ලද ගුබ්බයමකි.

    97337116.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දරුවා,

    මම මනු ලොව සැරිසරද්දී දිනක් මෙවැනි ගඩොලකින් සැදු ඉතා විශාල ගුබ්බෑයමක් දුටුවෙමි. එය මහි කාන්තා පර්යේෂණ හා හිල් හැරීමේ කාර්යාංශය ලෙස හදුන්වන ලද ගුබ්බයමකි.

    97337116.jpg

    :rofl: oka gahuwe OS brick eken thamai....:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ රතු ගඩොල් හොඳයි සිමෙන්ති ගඩොල් වලට වඩා.. ගාණ ටිකක් වැඩියි ඉතිං.. දැන් තියෙනවා සිමෙන්ති ගඩොලෙ සයිස් එකේ රතු ගල්.. ගාණ ටිකක් වැඩි උනා වගේ නෙමෙයි.. ඒ ගඩොල් වලින් හැදුවාම ගේත් හයියයි.. අනික පට්ටම කූල් එකක් තියෙන්නෙ..

    ගහක් කොලක් නැති කෙලින්ම ඉර එළිය වැටෙන පැත්තක උඹ ගේ හදනවා නම් අනිවා ගෙදර A/C කරන්න වෙනවා.. නැත්තං ෆෑන් හයි කරන්න වෙනවා.. එතකොට අර ගාණ වගේ සිය ගුණයක් වියදම් කරන්ට් බිල් ගෙවන්න..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633

    :shocked:ඒ තරම් ලොකු ගඩොල් තියෙනවද බං?උඹ කියන්නෙ මෝඩ ගල්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    gedarata directly awwa watenawanam watila rath wenawanam ithin gadol walata yanna,

    nattan block gal gahawwama ithin low cost awulakuth na,
    shakthiya madie kiyala hithenawanan ithin gadol walata giyata kamak na eeth ara kiwwa wage concrete beam nan awulak nane
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපෝ රතු ගඩොල් හොඳයි සිමෙන්ති ගඩොල් වලට වඩා.. ගාණ ටිකක් වැඩියි ඉතිං.. දැන් තියෙනවා සිමෙන්ති ගඩොලෙ සයිස් එකේ රතු ගල්.. ගාණ ටිකක් වැඩි උනා වගේ නෙමෙයි.. ඒ ගඩොල් වලින් හැදුවාම ගේත් හයියයි.. අනික පට්ටම කූල් එකක් තියෙන්නෙ..

    ගහක් කොලක් නැති කෙලින්ම ඉර එළිය වැටෙන පැත්තක උඹ ගේ හදනවා නම් අනිවා ගෙදර A/C කරන්න වෙනවා.. නැත්තං ෆෑන් හයි කරන්න වෙනවා.. එතකොට අර ගාණ වගේ සිය ගුණයක් වියදම් කරන්ට් බිල් ගෙවන්න..:lol:

    ee gal wala gaana keeyak wenawada ban? block gal walata wada godak wadie da?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:ඒ තරම් ලොකු ගඩොල් තියෙනවද බං?උඹ කියන්නෙ මෝඩ ගල්ද?
    පුච්චපු ගඩොල් යකෝ..:growl:

    ee gal wala gaana keeyak wenawada ban? block gal walata wada godak wadie da?
    අරට වඩා ටිකක් වැඩියි බං ටිකක්.. බ්ලොග් ගල තරම්ම ලොකු නෑ.. චුට්ටක් පොඩියි..

    488891562_848.jpg

    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පැටියා;18820030 said:
    ඔය ගල් අතර හිඩැස පුරවලා paint කරන්න පුලුවන් ඇති නේ? :eek:

    මම දන්න විදිහට බෑ බං.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පුච්චපු ගඩොල් යකෝ..:growl:

    අරට වඩා ටිකක් වැඩියි බං ටිකක්.. බ්ලොග් ගල තරම්ම ලොකු නෑ.. චුට්ටක් පොඩියි..

    488891562_848.jpg

    අඩෝ මම නම් අදමයි දැක්කේ.:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පැටියා;18820083 said:
    කාලයක් යද්දි ජරාව එහෙම ගෑවුනාම සොරි ඩොට් කොම්නෙ බං එහෙනං :dull:

    ඔව් බන් මම නම් කියන්නේ ඔය ගඩොල ගේකට හරියන්නේ නැහැ.ෆැක්ටරියකට වගේනම් අවුලක් නැහැ..පස් එක්ක සිමෙන්ති මික්ස් නිසා රස්නේ එතරම්ම අඩුයි කියන්නත් බැහැ.ගඩොල් ගෙවල් වගේ තමා..කිසිම රස්නයක් නැතුව කූල් එකේ ඉන්න ඕනනම් ඉතින් මෝඩ ගඩොල් වලින් තමා බිත්ති බදින්න ඕන.:D