ගෙයක්_හදන්න

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Machan Pita biththi tika wath godaling bedapan. Kamara wena karana bithti Block gal dapan. Block gal gaddi Holes thiyena model eka ganin.

    Wali thawa masa 3 kin nam aduwata denna puluwan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් මම නම් කියන්නේ ඔය ගඩොල ගේකට හරියන්නේ නැහැ.ෆැක්ටරියකට වගේනම් අවුලක් නැහැ..පස් එක්ක සිමෙන්ති මික්ස් නිසා රස්නේ එතරම්ම අඩුයි කියන්නත් බැහැ.ගඩොල් ගෙවල් වගේ තමා..කිසිම රස්නයක් නැතුව කූල් එකේ ඉන්න ඕනනම් ඉතින් මෝඩ ගඩොල් වලින් තමා බිත්ති බදින්න ඕන.:D
    :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;18820030 said:
    ඔය ගල් අතර හිඩැස පුරවලා paint කරන්න පුලුවන් ඇති නේ? :eek:
    ගඩොල් අතරේ කුස්තූරේ නම් ටිකක් තියෙනවා. ඒ නිසා ඒ තුලින් වාතය එන නිසා රස්නයක් නෑ...ටිකක් ගනට පිලර් පාරක් ඇද්දොත් නම් වැහෙනවා.:yes: