ගෙයක අපවිත්‍ර ජලය සුදුසු බැහැර කිරිම සදහා අනුගමනය කළ යුත්තේ කුමක්ද්ද? කිචන් එකේ සහ බාතෲම් එකේ වතුර එකකට යවන එක හොදද?
ලිදක් ඇත්නම් කොපමණ දුරකින් ස්ථාන ගත කළ යුතුද?
දැන් තියෙනවා අඩි 6 විතර සිලින්ඩර් හිල් තියෙන එක. ඒකක් දාන එකද හොද නැත්නම් ගඩොලින්ම බදින එකද?
ගේ සීමාවේ සිට කොපමණ දුරකින් මෙය ස්ථාන කර හත යුතුද? සහ වැසිකිළි වලේ සිට කොපමණ දුරකින්ද? අපි හිතමු වැසිකිළිවල ගේ පොලොව මට්ටමට වඩා මීටර් එක හමාරක විතර පහල මට්ටමක තියෙනවා කියලා. එතකොට ගේ පොලොවේ මට්ටමේ වේස්ට් වල දැම්මොත් වැසිකිලි වලට වතුර යන්න ඉඩ තිබේද?
ප්‍රධානම දේ මේ අපවිත්‍ර ජලය යන වල තියෙන්න ඕන නිශ්චිත දිශාවක් තියෙනවද? වෙන තැන් වලින් ගැහුවොත් ගේ හිමියන්ට ලෙඩ රෝග වැඩිවෙනවලු. එක එක බ්ලා බ්ලා කතන්දර නේ. ඒවයේ ඇත්තටම සත්‍යතාවයක් තිබෙද? එසේ නම් මෙය මොන දිශාවෙන්ද ස්ථාන ගත කර යුත්තේ? ස්ථාන ගත කිරීමට හොද නැති දිශාවන් මොනවාද? වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව මෙය සකසාගන්නේ කෙසේද?
දැමිය හැකි උපරිම එල් බෙන්ට් සංඛයාවක් තිබේද? අනවශ්‍ය ලෙස දැමිමෙන් පසු කාලීනව වතුර හරි හැටි ගම්න් නොකිරීමෙන් විය හැකි අනවශ්‍ය අපහසුතා මග හැරගැනිමට කළ යුතු දේවල් මොනවාද?
වැසි කාලයත් සමග වල පිරීම නිසා වෙන අපහසුතා මග හැරවා ගැනීමට කළ යුතු විශේෂිත දෙයක් තිබේද?
ගෙවල් හදපු, ගෙවල් දැනටම හදන, ගෙවල් ඉස්සරහට හදන්න ඉන්න අයට මෙය වැදගත් වේවි. ගෙවල් සැදීමේ අපමණ දැනුමක් ඇති අය වැඩි විස්තර කොටාගෙන යමු.

Last edited: